wadak na bun ohoma dewal wenawa one taram
eki modiyek nemei ne
mokak hari seen ekak athi badapu ekek ekka yalui kiyane itin
habai ada kale mehema deyak tiyenawa godak kello badapu ewunta kamati bun
mona hetuwak da danne na
bandapu kollekui bandala nathi kellekui set wenakota ithin bandapu eka ara kellata denawa loweth nathi sapak 




අනේ මන්ද බන්
මොකක් හරි බලන්න ඕනේ
තැන්ක්ස්![]()
samaje mechchara pirihilade?...meka gothapu kathwak wage ne.....![]()

උබේ කතාව පැහැදිලී මචන් . . .
ඔය කෙල්ලව අමතක කරලා දාපන් . . .
අත්දැකීමෙන් කියන්නේ, මටත් උබට වෙච්ච දේට සමාන දෙයක්ම උනා ඒ කලේ . . . කරන කරන වැරද්දට මමත් සමාව දුන්නා, එත් කොච්චර සමාව දුන්නත් ඒ වැරැද්දම ආපහු කලා . . .
අවසානයේ මමම තෙරුම් ගත්තා . . ."එකම වැරැද්ද නැවත නැවත කරනවනම් ඒකට කියන්නේ වැරැද්ද නෙමෙයි පුරුද්ද කියලා . . . ."
එක නිසා අතෑරලා දාන එක තමයි නුවනට හුරු, එයගේ ජිවිතේ දිවිය ලොකයක් කරන්න උබගේ ජිවිතය අපායකට තල්ලු කරන්න එපා . . .

ඔවා මොනවද බං. ගිය ඉරිදා රිවිර පත්තරේ තිබුණා සිද්දියක්, මැරි කරල සති දෙකයි. ළමයෙක් බඩේලු. චෙක් කරාම බඩට මාස 2යි. බඩේ ඉන්න ලමයා බැදපු එකාගේ නෙවේ ලු. හොදම ආතල් එක මේකි 15000 ක් ඉල්ලල නඩු දාල.

Me mama yalu una plaweni saha anthima kella ban,උඹේ ඔය කෙල්ල පලවෙනි (A/L කාලේ) එක්කෙනාද? දෙවනි එක්කෙනාද?
ඒකි උඹව ගනන් ගන්නේ නැත්නම් උඹ අයින් වෙයන්.


Balaporotthu novi thamai machan help karanna haduwe,පැත්තකට වෙලා ඉදපන් බං..
උඹ පුළුවන් දෙයක් කරපන්..
උදව් කරපන්..
කිසිම දෙයක් බලාපොරොත්තු නොවී,
බෑ කියලා හිතුන දාට අතෑරපන් මචං..
වෙන මක්කා කරන්නද මචං..

matanam appiriya wenawa ban,
na ithin araki aruge serama karala awith api lagin innakota,
hodagena thama inne
eth matanam appiriyayi,
ewelema amathaka karala danawa
wihiluwata wage kiwwata oka mage aththama adahasa
ube hitha hadaganin broi
hitha hayiyia karagena kellagen wenweyan,\
mata therenmawa umbe duka,
man office eke iddi umbe thread eka kiyewwa
dan ubata karanna deyak ithuruwela na




Amba saranai ubatath ehenamMaath kellekwa goda daanta giya. Lajja baya poddkwath na. Oon dan eeki modlin yntda khda hdnne. Ohoma un ipadenne unge mhaun tharuna kaale karapu waradi walata daduwam denta aniwa kellage amma or thaaththath ohoma wentathi A dwswala. Eyala passe pasuthawei duwa diha bala bala Akaale karapu waradi mthk kara kara


sapa thama ban ithin wena monadabandapu kollekui bandala nathi kellekui set wenakota ithin bandapu eka ara kellata denawa loweth nathi sapak
![]()
Machan oya tika kiwwoth kellawa expose wevine, tikak hari danna ekek hitiyoth guess karanna puluwanneමචෝ මෙන්න මේ ටිකට විස්තරාත්මක උත්තර දීපන්කො
1.කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම (උසස් පෙළ කරපු විශයත් එක්කම කියපන්)
2.රැකියාව
3.පවුල් පසුබිම (ටිකක් හොදට විස්තර කරපන්)
4.කෙල්ලගෙ බාහිර පෙනුම
5.සමාජ ජාලා භාවිතය
5.උබ මුලින්ම කියලා තිබ්බෙ ගෙදරින් අවුලක් වෙයි කියලා ඒ මොකද්ද??
මම ඔය වගේ කොල්ලන්ට බලු වැඩ කරපු වටේ ගියපු සිංහලෙන් කිව්වොත් වරදට පෙලබෙන කෙල්ලො ගැන පොඩි සමීක්ෂණයක් කරනවා ඒකට තමා විස්තර ඕනවෙන්නෙ...
