1. ahsk123

    ගගාරින්හට පෙර අජඨාකාශයට ගිය මිනිස්සු??

    :yes: ඕක එදා වගේම අදටත්.. අද වගේම හෙටටත් අදාලයි...
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒක වෙනම කතාවක් ඉතින්.. ;)
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :angry: :angry: පිස්සුද බං උෟව අමාරුවේ දාලා ආයි මේකේ එන්නේ කෝමයෑ.. :angry: මට යන්න වෙලාවක් නෑ බං ඕක හදන්න ඒකයි දෙන්නේ... :yes: මතකනේ 4 එකට කාපු කට්ට.. :yes: හදන්න වෙලාව තියේ නම් ගන්න.. ගැරේජ් වල උන්ට තනි රකින්න ඕනේ නේ වැඩක් කරවාගන්න.. :angry:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔයාට විනාස වීමේ ලකුණු පහල වෙලා බ්‍රෝ.. :yes: සුපර් FE එකක් තියේ.. ඕනේද.. :yes:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හහ් හහ්.. ස්පොකට් ටිකට අබ සරණයි බ්‍රෝ.. :yes:
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං එක පාරක් cb4 එකක ගියර් බොක්ස් එක අළුත්න් තියලා මුළු එන්ජිමම පළුකරලා ආයි හයි කරලා පේන්ට් කරන්න 35 ක් විතර ගියා.. :dull:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :dull: M. agrmrs :P :rofl: :rolleyes: :lol:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :eek:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පදින්න නේ හදන්නේ.. හදන් පැදපන් නිකන් පැලැස්තර අලවන්නැතුව.. :frown: :frown:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ. .ඒනම් හවුසින් එක අරන් දාපන් ඉතින් කොට ගානකට නේ ගන්නැත්තේ.. :yes:
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් උඹ කියන්නේ ඕක කැඩිලා තියෙද්දී උඹ ගත්තා කියලද ?? :rolleyes:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩේ යකෝ ඕම කෑලි කැඩෙන්නේ කෝමද බං :O
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉමපච
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දනිමි දනිමි... :baffled:
  15. ahsk123

    wtf elakiri gone black

    yep
  16. ahsk123

    kumana national park

    යාලට නම් වැස්සලු.. කුමනටත් ඒම ඇති..
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කිරිය කලු වෙලා..

    No contents