1. KadawathaKolla

    තොටවත්තයගෙ මේ සීන් එක මොකක්ද ගුපියනේ ??

    ආගම් අනුව නීතිය වෙනස් වෙන්නත් බෑ. එක ගෑණියි බදින්න පුලුවන්, ළමා විවාහ බෑ.. මේවා කාටත් පොදු වෙන්න ඕනේ
  2. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඉශ්‍රායලේ හෑම එකාටම හමුදා පුහුණුව දීලා තියෙන්නේ. ජාතික හදිසි අවස්තාවක් දාපු ගමන් ඔක්කොම එවුන් යුද්ධෙට සෙට් වෙන්න ඕනේ. මොනවා හරි හපන්න ලෑස්ති කරන් බලන් ඉමු.. ඒ අස්සේ දකුණු අප්‍රිකාවේ එවුන් ලන්කාවට මාර ප්‍රහාරයක් දියත් කරනවා.. අනාතයි
  3. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මීට කලින් නම් ඊශ්‍රායල් එවුන් ටෝක්ස් නෙමේ වෑඩ කරලා පෙන්නුවා. උදාහරණ දාස් ගාණක් තියෙනවා. මේ පාර බලමු කොහොමද ගහන්නේ කියලා
  4. KadawathaKolla

    තොටවත්තයගෙ මේ සීන් එක මොකක්ද ගුපියනේ ??

    මගේ නම් අදහස කිසිම ආගමකට අපහස කරන්න ඕනේ නෑ. හෑබෑයි ඒ ආගම අනිත් අයට බාධාවක් වෙන්න බෑ. උදාහරණයකට හරක් මස් කන්න තියෙන්න ඕනේ, හෑබෑයි ඌරු මසුත් තියෙන්න ඕනේ. පන්සල් වල පල්ලි වල ලවුඩ්ස්පීකර් පාවිච්චි කරන්න දෙන්න බෑ. පන්සල් පල්ලි අලුතෙන් හදනවා නම් අදාල ආයතනයක් දාන්න ඕනේ හොයලා බලලා අවසර දෙන්න. උදාහරණයකට...
  5. KadawathaKolla

    තලංගම ඝාතක 'කොට සුපුන්' හංවැල්ලේදී STF වෙඩි හුවමාරුවකින් මරුට

    වෑඩ්ඩෙක් වුනත් වෑඩක් නෑ තනි වුනාම.. බඩු බනිස් තමා..
  6. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    හයියෝ උඹ දෑකලා නෑද්ද ඕනේ තරම් උන්ට සපෝට් එකට කතා කරනවා.. මෙච්චරයි කියන්න තියෙන්නේ, වෑඩේ තිරිසන් නම් රිටර්න් එක මානුශික වෙන්නේ නෑ.
  7. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ගෑහෑව්වාට කමක් නෑ. පස්සේ රිටර්න් එක ලෑබෙන කොට අඩාගෙන එන්න එපා. එච්චරයි. පලස්තීනේ මානව හිමිකම් ගෑන කතා කරන්න පටන් ගන්න එපා කන්න ලෑබෙන කොට ඊශ්‍රායල් කාරයෝ දතට දත ඈහෑට ඈහෑ න්‍යායෙන් ඉන්නේ කියන එක ඕන තරම් ඔප්පු කරලා තියෙන්නේ.
  8. KadawathaKolla

    IMF වාර්තාව එළිදකී

    ECONOMATTA mokada danne na kiyanne
  9. KadawathaKolla

    අලුත් සමාජ මාධ්‍ය මර්ධන පනත (OSA) සම්මත වුනොත්,

    මේක ලන්කාවනේ බන්.. අහලා තියෙනවා නේ අර කතාව. හාවෙක් අල්ලන්න ඕනේ වුනාම ලන්කාවේ පොලිසිය වලහෙක්ව උසාවි දාපු එක. වලහාත් පිලිගත්තාලු නේ ඌ හාවෙක් කියලා.
  10. KadawathaKolla

    හෙට රෑට නගියිද ? බහිද ?

    ඔවු. ලන්කාවේ තෙල් මිල බෑස්සුවා කියන්නේ ආයේ ණයට අරන් පාටි දාන සීන් එකක් වෙන්න ඕනේ. හරි නම් වෑඩි වෙන එකයි වෙන්න ඕනේ
  11. KadawathaKolla

    ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

    ශලනි ක්‍රිකට් සල්ලි වලින් රට ගියා වගේ තමා මූත් ක්‍රිකට් සල්ලි වලින් ටුවර් ගිහින් බඩු ගහන්න ගිහින් චාටර් වුනේ. නිලියෝ නම් කමක් නෑ. විනය නෑති ක්‍රීඩකයෝ වෑඩක් නෑ. අනික මූ ෆේල්. ටීම් එකේ හිටියොත් අලුතෙන් එන පොඩි එවුන් ටිකත් ඉවරයි
  12. KadawathaKolla

    ගරැ දොස්තර මහත්වරැන්ගේ ඉන්ග්රිසි කතාව

    කියලා වෑඩක් නෑ.. මුන්ට සේරම ටෑපලිලා තියෙන්නේ. යකෝ පිටරට ඉන්න අපිත් මෙහේ ඉන්න ලන්කාවේ ඩොකෙක් සෙට් වුනාම සින්හලෙන් කතා කරලා බේත් ගන්නේ. බේත් වලටයි සල්ලි ගණුදෙණු වලටයි මවු භාසාවෙන් කතා කරන්න ලෑබෙන එක මොන තරම් දෙයක් ද?

    No contents