1. KadawathaKolla

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    Patent number eka mokakda machan. maru habai දෑන් දෑක්කේ.. ග්‍රෑම් 300 ක විතර ඈපල් කෑවා නම් ග්‍රෑම් 30 ක වදිනවා.. මීට පස්සේ නම් ඈපල් කාලා වාහන එලවන්න හොද නෑ සමහරුන්ගේ මතයක් තිබෙනවා කොළ පාට ඇපල් වගේ දේවල් ඩෙංගු රෝගීන්ට සුදුසුයි කියලා. ඇපල්වල 10%ක් ඇල්කොහොල් තිබෙනවා. ------ Post added on...
  2. KadawathaKolla

    හාමු, මයින වෙන්න ගත් උත්සාහය මෙන්න

    pissu http.. anthima chance eka ne. ganna puluwan uparima athal eka gannawa
  3. KadawathaKolla

    Questions මුන් ඇත්තම doctorsලද

    mama giya nam muta muge laga thiyena okkoma injection tika gahanna wenawa mage bada flat karanna
  4. KadawathaKolla

    දෙමල ඩයස්පෝරාවේ බලේ

    Ado meka sira da? deiyyane Kamal mahattaya
  5. KadawathaKolla

    අමාවිගේ ග්‍රීක මිත්‍යා කතන්දර

    ග්‍රීක කතා සෙට් එකක් කියවන්න ලෑබුනා ෆේස්බුක් එකේ තිබිලා. ලියන කෙනාගේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එකයි, කතා සෙට් එකේ ලින්ක් එකයි පහල දාන්නම් කෑමති කෙනෙක්ට ගිහින් කියවන්න. පලවෙනි කොටස ටයිටන් වරු ගෑන. පොඩි කොටසක් දාන්නම් 1 කොටස - ටයිටන්වරු මේ ලෝකය ඇරඹුණේ මහා විශාල ශුන්‍යත්වයක් තුලින් කියලා පුරාණ...
  6. KadawathaKolla

    කාටූනය වහාම ඉවත් කර ගන්න

    උඹ කියන එක හරි. වේදනාව දන්නේ එක විදවපු මිනිස්සු. අනිත් එවුන් කියන ඒවාත් ඈත්ත. මේ කාටුන් කාරයා පොර වෙන්න මේවා ඈන්දට හොදින් හෝ නරකින් කොටි මරලා ඉවර කරනකම් ලන්කාවේ මිනිස්සුන්ට මර බය තිබ්බා. අපි සින්හල එවුන් ගෑන විතරක් හිතුවාට දෙමළ එවුන්ට මොන තරම් හානියක් කෑරි ප්‍රභා කලාද? ඒ වෙලාවේ හෑමෝම යුද්ධෙට...
  7. KadawathaKolla

    ඇමෙරිකාවේ ශුදු මහත්තයෙක් දරුණු හමාස් ත්‍රස්‌තවාදියෙක් මරා දමයි

    ඈයි බන් ගෝඨා සර්ට තම්බි කරපු උදව් උඹට අමතක වුනාද?
  8. KadawathaKolla

    ස්වීඩන් වැටෙනකන් ඒ රටේ පාලකයො මොකද කරේ

    අනේ මන්දා. මම දන්න එවුන් නම් සෑහෙන්න ගියා මාස්ටර්ස් වලට. උන් හෑම එකාම දෑන් ජොබ් කරනවා. උන් කියන විදිහට නම් ඔසී, කෑනඩා යනවාට වඩා පට්ට ලේසී ස්වීඩන් ගිහින් ගොඩ යන්න. ඒ ට්‍රෙන්ඩ් එකට තමා කට්ටිය පෝලිමේ යන්නේ
  9. KadawathaKolla

    Angelica de la sol

    Kawuda danne " Angelica de la sol " kiyana fighter wa?
  10. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මම හිතුවේ 150 ක් වගේ ගහයි කියලා අපේ එවුන්. ඊට වඩා ගෑහෑව්වා කියන්නේ හොදයි ටීම් එක
  11. KadawathaKolla

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    උන්ට නම් අවුලක් නෑතිව ඈති බන්. දෙවියන්ගේ කෑමෑත්ත කියලා සතුටු වෙයි

    No contents