1. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    එක තමා බන් මාත් කියන්නේ...මට ගම්ම්පිලයට මොකක් උනත් එකයි...බලපං මුගේ ටෝක්ස් මු අතේ පත්තු වෙන පච ගහනවා :dull: නීතියක් දන්නෙත් නැහැ :rofl:
  2. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    උබ ගැන දැන් මේකේ හැමෝම දන්නවා ලොල් :rofl::rofl: 1600 account එක share කරන එකා :dull::dull: හිගා කාපන් සල්ලි නැත්නම්,නබ්බුකාරයි :P:P
  3. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    ඇත්ත තමා කිව්වේ පොන්ස් :rofl::rofl: උසාවියෙන් වැරදිකරු වෙනකන් හිරබත් කෑම අනිවාර්ය නැත
  4. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    :dull::dull: රනිල් උබලට කරන ඒවා හැම තැනම කියා කියා යන්න එපා පොන්ස් :dull::dull: නඩුවක් අහලා වැරදිකාරයා වෙනකම් හිරබත් කෑම අනිවාර්ය නොවේ :P:P
  5. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    බූරුවෝ තොට අකුරු සාසත්රේ තේරෙනවද :angry::angry: ගොනෙක් වගේ තපුලන්නේ නැතුව බලපන් කියපු දේ :growl::growl: තොපි වගේ බූරුවෝ ඉන්දෙද්දී පොනිල් දිනන එක අහන්න දෙයක්ද :rofl::rofl: හිරබත් කවන්නේ උසාවියෙන් වරදකරුවන්ට උලමෝ :dull::dull: මු තාම වරදකරු වෙලා නැහැ සැකකරු :P:P
  6. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    උබත් නිතිය නොදැන ගොන් පොස්ට් නොදා හිටු :rofl::rofl:
  7. 3rdEye

    ගම්මංපිල සිරකුටියේ සිට ඔබ වෙනුවෙන් ගයයි

    බූරුවෝ තෝ නිතිය දන්නවද කියපන් මුලින් :rofl::rofl: රක්ෂිත බන්දනාගර කරාම ඉල්ලීමක් කරලා කම ගෙදරින් ගෙන්නන පුළුවන්..මොකද උසාවියෙන් තාම වරදකාරයෙක් කරලා නැති නිසා..තාම සැක පිටනේ අත්තඩංගුවට අරන් තියෙන්නේ :P:P උසාවියෙන් වරදකරු උනොත් දෙන ඒවා කන්න ඕන..පිටින් ගෙන්න බැහැ :dull: :dull: තොපි වගේ ගල් මුසලයෝ...
  8. 3rdEye

    රස්සාව නැති වෙය් වගේ බන් ...

    දැන් මේකේ වෙලා අඩන්නේ නැතුව අලුත් එකක් හොයා ගන්න බලපන් බන්..හිතේ දුකට බැන්නට මොලෙන් හිතලා වැඩ කරපන්
  9. 3rdEye

    දැන් බලද්දී කොටු 10ක් වෙලා.......

    දැන් උබ කොටු පුරවලා මොකද්ද කරන්න ඉන්නේ :rolleyes:
  10. 3rdEye

    HNB New Ebanking කුජීතයි,බුරුවෙක් හදලා තියෙන්නේ

    ඔන්න මුන් post එක දැකලා හදලා..අද ලොග් වෙන්න පුළුවන් :rofl::rofl:
  11. 3rdEye

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    අපරදේ මන් දවස් 4කත කලින් ගත්තා 141.47 ආවේ.. දැන් අයිමත් 145 ගිහිල්ලනේ
  12. 3rdEye

    අයිමත් clear කරන්න වේවි වගේ..දවසින් පිරිලා

    අයිමත් clear කරන්න වේවි වගේ..දවසින් පිරිලා
  13. 3rdEye

    මචන් PM clear කරපංකෝ..ලොකු හදිසියක්

    මචන් PM clear කරපංකෝ..ලොකු හදිසියක්
  14. 3rdEye

    ~~ Freelancers Club ~~

    කුක්කා බම්ප් :P
  15. 3rdEye

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    එහෙමද...මටත් මේ develop එපා වෙලා ඉන්නේ..තාම වෙන එකකට ගියේ නැහැ :rofl:
  16. 3rdEye

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    දැන් උබ NZ ගිහින් මොනවාද කරන්න ඉන්නේ? PHP/MYSQL :rolleyes: රට නම් ලස්සනයි,Hobbit එකේ දැක්ක සිරාම ලස්සන තැන තියෙනවා :)
  17. 3rdEye

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    දැන් උබට කියක් විතර ලැබෙනවද මාසෙට :rofl:
  18. 3rdEye

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    එල එල.. එහෙනම් ලගදීම Land rover,Benz ගන්න පුළුවන් වේවි :P:P
  19. 3rdEye

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    දැන් ලොකු පඩියක් එහෙම ලැබෙනවා ඇති වගේ :P

    No contents