නදුනයා රෙෆ් කපනවා වගේ එකෙක් දීලා..අනිවාර්යෙන්ම පොස්ට් එකේ රෙෆ් දීපු හැමෝගෙම කපලා ඇති :P:P
ලොල් නදුනයගේ රෙෆ් පවර් 03.කැපෙන්නේ 2ක් වගේ උපරිම..
රෙෆ් 5ක් කැපිලා...ඒ කියන්නේ රෙෆ් පවර් එක 10 වෙන එකෙක්ට සැහෙන්න රිදිලා :lol::lol:
හිත ගනින්කෝ රෙෆ් පවර් එක 10ක් විතර තියෙන නදුනයට රෙෆ් දුන්නම අමාරු එකා...