Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික
:shocked::shocked::shocked: සිරාවටම උබට සම්මානයක් දෙන්න ඕන ඔය තැන හිටියට.. මාස කියක් හිටියද බන් :P
3rdEye
Post #66
Jun 21, 2016
Forum:
ElaKiri Talk!
ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික
මු 0 අඩුවෙන් දාලා වගේ :dull: 45000 වෙන්න ඇති :) යකෝ මන් eyepax cv යැව්වා..මේකේ ටැග් ටික දැක්කම හිතෙනවා...උන් interview call කරේ නැති එක හොදයි කියලා :rofl::rofl:
3rdEye
Post #62
Jun 21, 2016
Forum:
ElaKiri Talk!
වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල
ඉතින් ඒ දෙක ඇතිනේ බන් අපි බලන්නේ ටිකක් හරි වැඩක් කෙරෙන පැත්තනේ..මොකද අපි දන්නවනේ දෙගොල්න්ම හොරු කියලා මොකෝ මහින්ද අවා කියලා.. රාජිත පනින්නේ නැතුව ඉන්නවද :baffled: SB ගිහින් බදා ගනී :dull: පච රණවකත් පචයක් ගහන යාවි :rofl: පරණ හොරු ටිකමයි පොඩි වෙනසකට වෙන්නේ..දැන් ඉන්න හල්පාරු ආරක්ෂක ලේකම්...
3rdEye
Post #26
Jun 21, 2016
Forum:
ElaKiri Talk!
වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල
:frown::frown::nerd::nerd::eek::eek: වෙනස සැපද :P:P
3rdEye
Post #21
Jun 21, 2016
Forum:
ElaKiri Talk!
දවසට $50 හෝ $100ක්
බලමු බලමු.. ඇඩ්මින් පැදුරටත් හොරා සයිට් එක වැහුවොත් :rofl::rofl:
3rdEye
Post #322
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
දවසට $50 හෝ $100ක්
උබ මේකේ උනාට HYIP method සයිට් promote කරලා කට්ටියට හොද ගානක් පාඩු කරන්න හදන්නේ :P :P උබ හොදටම දන්නවා ඔය සයිට් වැඩි දවසක් දුවන්නේ නැහැ...මුලින් Invest කරන ය ගොඩ..අනිත් අය වලේ කියලා
3rdEye
Post #318
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Excel Template + PHP Help උදව් කරන්නෝ
මචන් image,broder එක්ක excel export එකක් ඕන..ඕකෙන් එච්චර දෙයක් පුලුවන්ද :shocked: හපොයි... නාන්න වෙන ලයින් එකක් පෙන්නුම් කරනවා :baffled: මට මුලින් සින් එක තේරුනේ නැහැ බන්..කීවෙත් හෙන අඩු ගානක් :dull:
3rdEye
Post #5
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Excel Template + PHP Help උදව් කරන්නෝ
bump :)
3rdEye
Post #2
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Excel Template + PHP Help උදව් කරන්නෝ
Excel Template + PHP Help උදව් කරන්නෝ මෙන්න මේ වගේ Excel file එකක් තියෙනවා.. :baffled: කොහොමද PHP වලින් මේ වගේ Excel template එකකට data pass කරන්නේ :nerd: file එකට ඕන සේරම data ටික නම් variables වලට අරන් තියෙන්නේ :( PHP Excel වලින් excel file එක හදන්න හැදුවා..සසර කල...
3rdEye
Thread
Jun 20, 2016
Replies: 11
Forum:
ElaKiri Talk!
Rep power 11
සුබපැතුම්
3rdEye
Post #7
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Laptop උදව්වක් ඕනේ ......
හොදයි...පාවිච්චි කරන්නේ ඕක.. ගත්තේ epsi.lk ජෝන් කීල්ස්ලත් Asus නම් කරනවා.. මේ දෙගොලොන්ම ලංකාවේ Asus dealerලා
3rdEye
Post #7
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
රේප්
:lol::lol: තොප්පිය හරි නම් දා ගනින් :rofl::rofl: උබට රිදුන තරමට ෆේක් එකවුන්ට් එකෙනුත් කලින් රෙෆ් කපපු පොස්ට් එකකම නදුන්ට රෙෆ් කපද්දී දාපු image එකම දාල කපලා :lol::lol: උබ පව් බන්.. Adblock එකෙන් Element එක තේරුවා..බ්ලොක් කරා :P:P
3rdEye
Post #40
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
අබැර්තු ඇත
cook bump
3rdEye
Post #4
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Vehicle 1 Day Transfer Helpp
:P:P දැන් ඔය ගණන් වලට කරන්නේ නැහැ..ටැක්ස් :baffled:
3rdEye
Post #11
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Vehicle 1 Day Transfer Helpp
නාරාහේන්පිට තියෙන වාහන මෝටර් රථ කාර්යාලයට පලයන්... පළාත වෙනස් උනාට අවුලක් නැහැ... 9000-10000 අතරේ යනවා..එතනට ගියාම සල්ලි ගෙවන කවුන්ටරේ කියාවි... කලින් කෙනා අකමැති නැහැ කියලා ලියුමක් ඕන.. (එතන උන් මොනවා කිව්වත් Normal service නම් දාන්න එපා )
3rdEye
Post #9
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
LAND SALE karayanta ahu wenne balgenai.
ප්‍රාදේශීය සබාවට පල.. ගිහින් කාක්කෙක් හොයා ගනින් 15 case එක ගොඩ දාගන්න පුළුවන්..ගෙදර හදපු නිසා පොඩ්ඩක් ගාන වැඩි වේවි :baffled: එත් ඕක කර ගන්න පුළුවන් :)
3rdEye
Post #28
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
රේප්
රිදුනේ කාට කියලා පේනවා නම දාලාවත් නැති පොස්ට් quote කරනකොට :lol::lol: :rofl::rofl:
3rdEye
Post #36
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Msg clear කරපන්.. :P
Msg clear කරපන්.. :P
3rdEye
Profile post
Jun 20, 2016
රේප්
පල පල :P:P
3rdEye
Post #32
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
LAND SALE karayanta ahu wenne balgenai.
perch 15k තොගේ යාලුවට පිස්සුද :growl::growl: නාගරික නම් perch 3-6 දෙනවා යකෝ.. :P:P ඔය උන් ජරාවක් ගන්න හදන්නේ..ගිහින් කතා කරන්න කියපන් :dull::dull:
3rdEye
Post #21
Jun 20, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom