ඔබට Side income එකක් තියෙනවද? කොහොමද පටන් ගත්තේ?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,391
    8,485
    113
    Galaha
    කොහොමද ඉගෙනගත්තේ වගාව
    ඉගෙනගත්ත කියන්න බෑ ඒ පැත්තට වැටුනා. අපේ තාත්තා කරපුව තේ. මම කෙසෙල් පුවක් එහෙම හැදුව දැන් ටික කාලේකට කලින්. තවම කරගෙන යනව. ඉගෙනගත්තෙත් agriculture :rofl:
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ඉගෙනගත්ත කියන්න බෑ ඒ පැත්තට වැටුනා. අපේ තාත්තා කරපුව තේ. මම කෙසෙල් පුවක් එහෙම හැදුව දැන් ටික කාලේකට කලින්. තවම කරගෙන යනව. ඉගෙනගත්තෙත් agriculture :rofl:

    මටත් ආසයි බං. කවදාහරි කරන්න ඕන.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,391
    8,485
    113
    Galaha
    මටත් ආසයි බං. කවදාහරි කරන්න ඕන.
    කොවිඩ් කාලේ මම TJC අඹ හැදුව නිකන් ඉන්න නිසා දැන් මේ දවස්වල පලවෙනි පාරට අඹ හැදුන මලු දාල තියෙන්නෙ. වැඩි සාත්තුවක් කරේ නෑ ඒකයි කල් ගියේ. වගා කරනකොට ආසයි විකුනන්ඩ යනකොට තමයි දුක හිතෙන්නෙ. :(
     
    • Sad
    Reactions: fromhome89