මැඩි , කටුස්සා.....මම කියන දේ වරදවා වටහා ගන්න එපා...උඹලගේ උත්සාහය ඉතාම අගය කරනවා, මේ වගේ අලුත් වැඩක් එලකිරියට එකතු කරනවට....
ඇත්තම කිව්වොත් මේ සම්මාන උළලේ වටිනාම සම්මානය වෙන්නේ මේක බවට කිසිම සැකයක් නෑ, එත් මට පොඩි හිතේ කුකුසක් තියෙනවා, නාමයෝජනා වලට වෙලාව ඇතිද කියල....
පැය 24 කියන්නේ මේ වගේ වටිනා සම්මාන ප්‍රදානයක නාම යෝජනා වලට ලබා දෙන කාලය ඇතිද?
අනිත් අයගේ අදහස් මොකද මේ සම්බන්ධයෙන්....
මොකද ගොඩක් එලකිරියට වටිනාකම දුන්නු එක්කෙනෙක් හරි මග ඇරුණොත් මේ වගේ සම්මානයකට අඩුපාඩුවක් වෙයි නේද?
මගේ අදහස සතියක් මේ වැඩේට අවශ්‍යයි කියන එක.