1. Gatapolos

    මුන්ද_රට_පාලනය_කරන්නේ

    කොහෙන් හරි ලොවෙත් නැති ඇදක් හොයාගෙන බෙරිහන් දෙනවා. රැවුල කොටයිලු, කොන්ඩෙ දිගයිලු, නැවුනා වැඩිලු , කබාය කැතලු, බඩ නැල්ලු :lol:
  2. Gatapolos

    Sunny Leon අක්කිගේ උනු උනුවා

    මමත් බෑ කියයි. අනිත් අවයව මොනව කියයිද දන්නෑ :D
  3. Gatapolos

    අනුරට රෙවිල ඉන්නේ - ජෙප්පෝ

    බයියන්ට වැඩියෙන්ම රිදවපු පක්ශය :lol:
  4. Gatapolos

    බණ්ඩාරවෙල ගිලා බැසීම

    ගංකබර සංවර්ධනය
  5. Gatapolos

    Sunny Leon අක්කිගේ උනු උනුවා

    dunnot ba kiyayi :love: :lol:
  6. Gatapolos

    මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

    honda wade thota hehe ahu nowenna koraganna bari nam mokatada kare ban
  7. Gatapolos

    Car DVD Player for Toyota

    pewtco sun lanka badu hondai habayi patta ganan ban. puluwan nam bulk import karana kenek gen ganin. armour st hariye ehema aya innawa
  8. Gatapolos

    Rebuilding Bamiyan - Afghanistan

    i6Uv5LJ0Gb4 පලස්තීනෙට ඩොලර් මිලියනයක් දුන්න එකේ මේ වගේ දේකට ලංකාවෙ ආණ්ඩුව මැදිහත් උනොත් හොද නේද ? මේ මිනිස්සු පිළිමය ආපහු හදන්න කැමති ඒත් සල්ලි නැති නිසා වැඩේ පරක්කු වෙලා තියෙන්නේ :)
  9. Gatapolos

    විධායක බලතල කප්පාදුයි

    ඕවා මයිත්‍රී කිවෙ ඡන්ද කාලෙ. එහෙනම් ඒ කාලෙ ඉදන්ම අපුච්චහ් කල එළි බහින එකට ගේම දීලනේ. බයි මොළේ දිග පළල පෙන්නන්න එපා බන්
  10. Gatapolos

    දින 100යි රට හදන තැන ජල්තර්

    මූ ඒ කාලෙ නම් හිටියෙ මාර සාධාරණ අපක්ශපාතී ඩයල් එක වගේ. දැන් බයියගේ මාධ්‍ය ප්‍රකාශක කම ලැබිලා වගේ නෙ පෝස්ට් දාන්නේ:lol:
  11. Gatapolos

    පොලිස් නිලදාරින්ගෙ වැටුප්

    jarawa noka hariyata wade karapan. jayawewa
  12. Gatapolos

    රෙද්දේ_යහපාලානේ

    පරිසරය ගැනත් හිතලා බලමුද ? ඕකෙන් වෙන පරිසර හානිය ගැන උඹ හොයලා බලලා තියෙනවද ? පරිසර ඇගයීම් වාර්තාවක් හරියට නොකර මහින්ද හිතුමනාපෙට ඕක පටන්ගත්ත හින්දා තමයි ඕක උනේ. දෙපැත්ත බැලන්ස් කරලා රටට ලැබෙන මූල්‍යමය වාසි වැඩි නම් ඕක පටන්ගත්තට කමක් නෑ. ඒත් ලොකු පරිසර හානියක් වෙනවා :(
  13. Gatapolos

    දිල්වාලේ_මයික්‍රෝ

    kamak na ban namata hari ape ne
  14. Gatapolos

    Interstellar Bluray

    ah, thanks machan

    No contents