1. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    අනික් පැත්තටත් ඔය වගෙම ආටිකල්ස් තියෙනව නෙ මචන්. මට නම් තේරුන විදිහට පිටට පේන්න් උන්ගේ කිසිම බෙදීමක් නෑ. හිත ඇතුලින් පොඩි නුරුස්සන ගතියක් තියෙනවා
  2. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    චන්දෙ චන්දෙමනෙ බන් කාගෙන් හම්බුනත්. ඔය මිනිස්සු ටිකමයි ඡන්දෙ දෙන්නේ උතුරු නැගෙනහිරයි වතුකරයෙයි ඇරෙන්න දෙමල මුස්ලිම් මිනිස්සු ප්‍රධාන පක්ශ දෙකටනෙ දෙන්නෙ. යූඑන්පීයට ටිකක් බරයි
  3. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    නෑ WW2 වෙනකන් ඇමරිකාව කවුරුවත් ගනන් ගතෙ නැහැ. කොටින්ම හිට්ලර් උනත් හිතුවෙ ඇමරිකාව මිශ්‍ර රටක් හින්දා උන්ට අභියෝගයක් නෑ කියලා, උන් බලන් ඉදිද්දි දියුණු උනේ ඔය කාලෙට ආසනයේ ඇතිවෙච්ච සුදු කලු විප්ලවය කාලෙ ඉදන්
  4. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    State/private firm wala loku putuwala inne kauda kiyala hoyala balaban:eek: wadiya one na film ekak balapan
  5. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    මගේ අරමුණ රට දියුණු කිරීම, රටක් දියුණුවෙන්න ඔහොම සීමා තියාගෙන බැහැ. ඇමරිකාව දියුණු උනේ සුදු කලු භේදය පිටමං කල දවසෙ ඉදන්
  6. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    ආ සුළුතර සොන්නයා. බයියෝ උඹවත් කැති ගායි. සුද්දට පුක දීලා ආගම වෙනස් කලා කියලා
  7. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    මට මුස්ලිම් ඡන්දෙයි සිංහල ඡන්දෙයි කිසිදු වෙනසක් නැත. මුස්ලිම් කියන්නෙ සිංහල බාගෙකට සිංහල අපෙත් සුද්දොන්ගේ කෑලි ගෑවී ඇත. දෙගොල්ලොගෙම දුවන්නෙ එකම ලේය
  8. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    දැන් මහින්ද ලක්ෂ 58 ක් ගත්ත නේ... දෙමළ සහෝදර ජනතාව/මුස්ලිම් සහෝදර ජනතාව ලක්ෂ 17ක් මහින්දව එපා කියනවානේ සහෝදරයා...... ඉතින් සහෝදරයා 62 න් 17 ක් අඩු කරාම ලක්ෂ 45යි නේ නේද... ඉතින් ලක්ෂ 58 වඩා ලක්ෂ 45 ලොකුයි ද??? සහෝදරයා මුස්ලිම් ද??
  9. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    එකම වෙනස කාලය. ජනමතය වෙනස් වෙන්න තරම් කාලයක් නෑ. මහින්දට එන්න පුළුවන් නීතියෙන් අවුලක් දැම්මෙ නැත්තම්. සදාචාරාත්මක අයිතියක් නෑ
  10. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    මහින්දට උතුරු නැගෙනහිරින් 20-25% ආපු හැටි පැහැදිලි කරපන් ? ඔය පැතිවල සිංහල ඡන්ද නොගිනිය හැකිතරන් කුඩයි. බේරුවල ගාල්ල වගේ මුස්ලිම් බහුතර පැතිවලත් 40% ක් විතර මහින්දට ආවා. මහින්දගේ ලක්ශ 58 සිංහල ඡන්ද කියලා උඹලා රවට්ටන්න හදන්නෙ කාවද ? බයියොන්වම නේද ?
  11. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    ඒක තමයි රනිල් කොහොමද 2005 ඡන්දයක් තිබ්බේ :eek:
  12. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    ඔහොම බෙදාගෙනම පලයන් මචන් දිගටම තව ඉන්නවා බෙරව කාරයෝ, පද්දො , රොඩියෝ, හාලි. උන්ගේ ඡන්දත් අඩු කරලා ගනින් :lol:
  13. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    iඉස්සර සංදානේ දේශප්‍රේමියො කරේ පොඩි මිනිහට පටි තද කර ගන්න කියලා උන් රජ සැප වින්ද එක නේ. අපේ ලංකාවෙ ලොකුම දේප්‍රේමියගෙ ලයිට් බිල ලක්ශ ගාණක් අදින්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරි කමිස. ජෙල් එක ඇමරිකාවෙ කාර් එක ජර්මනියේ. හැබැ හදන්නේ ලෝක බැංකුවෙ ප්ලග් ගලවන්න
  14. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    අද ඡන්දයක් තිබ්බත් මහින්ද පරදිනවා. වෙන මොකවත් හින්දා නෙමෙයි මිනිස්සු හොදට කාලා ඇදලා ඉන්න ආස නිසා :lol:
  15. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    මොන ඡන්දෙද ? පාර්ලිමේන්තුව විසිරෙව්වේ චන්ද්‍රිකා:nerd:
  16. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    වචනවලින් පේන්නෙ හැදී වැඩිච්ච පරිසරය. උබට තියෙන්නෙ කන් හැන්දෙන් ගන්න පුළුවන් සයිස් මොළයක්. උඹ වගේ එවුන් මහින්දටම දීපන් බන් අවුලක් නෑ:lol:
  17. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    ඇත්ත. මාත් කැමතියි මහින්ද වෙනම පක්ශෙකින් එනවට. 2005 ? රනිල් නෙමෙයි නේ ඡන්දෙකට ගියේ
  18. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    bayyo laksha 58 ara , rate bahutharaya :lol:
  19. Gatapolos

    කුහකයා_වැඩ_පටන්ගනි

    මිනිස්සුන් මහින්ද එපා කියලා තාම මාස 2ක් වගේ. ආයි බලයට එන්න පොරකන එක ජනමතයට පයින් ගැහීමක් නෙමෙයිද ? රනිල් කොච්චර පැරදුනත් ඔහොම වැඩ කළේ නෑ. මිනිහගෙ කාළෙ පළාත් සභා ඡන්ද තිබ්බ විදිහ මතකද
  20. Gatapolos

    මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

    මම කියන්නේ වැරැද්දට දඩුවම් දීම අතින් මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොද තැනක ඉන්නවා කියන එක. තෙවරප්පෙරුම, මෙයා ගත්තත් මේවට හොද උදාහරන

    No contents