1. Gatapolos

    රාජපක්ශගේ තියරිය

    :rofl: මහජනයා ඇන්දෙන්නෙ නෑ බන්. බයියෝ නම් ඔළුවේ ඉදලා ඇදගන්නවා
  2. Gatapolos

    Full Face හෙල්මට් අද සිට තහනම්

    දාපු එක අයින් කරන එකද පිරිමිකම. ෆුල් ෆේස් වලින් එහෙම ආරක්ශාවක් සැලසෙනවද කියලා මම හෙව්වා සෑහෙන්න. කොහෙන්වත් හම්බ උනේ නෑ.
  3. Gatapolos

    Full Face හෙල්මට් අද සිට තහනම්

    බයිසිකලයක යද්දි ඇගෙන් 95% එළියට නිරාවරණය වෙලා තියෙන්නෙ. මට ඔය අටමගල පදින එකෙක් කියපන්කෝ ෆුල් ෆේස් වලින් ඔය කියන ආරක්ශාව සැලසෙන්නෙ කොහොමද කියලා ? :lol:
  4. Gatapolos

    Full Face හෙල්මට් අද සිට තහනම්

    මුන්ට ආපු හයිය බලපන්කෝ. රටේ නීතියට ඔක්කොම යටයි. චේන් කඩන සොන්නයෝ වගයක්ද කොහෙද :lol:
  5. Gatapolos

    Who is Harsha de Silva

    patta dial ekak ne
  6. Gatapolos

    ජනපතිගේ මල්ලිගේ හෙලිකොප්ටර් බිල

    බයියා අර මූසල බැසිලගේ ගෑණි පිටිපස්සෙත් යැව්වා ඇම්බියුලන්ස් එකක්. අපේ පාන් බාගෙට බදු ගහලා ගන්න සල්ලි වලින්. මෙන්න මිනිස්සු
  7. Gatapolos

    රාජපක්ශගේ තියරිය

    :) අපි පළිගන්නෙ නෑ අපේ හාන්දුරුවනේ ලැජ්ජාවක් තියේ නම් ගෙදර ගිය දවසේ ඉදන් ආයි අගමැති කමට කුරුමානන් අල්ලයි යෑ බන්
  8. Gatapolos

    රාජපක්ශගේ තියරිය

    ලෝකේ කොයි රටේද බන් සම්මන්ත්‍රන වලට එන එවුන් ජනාධිපති මන්දිරවල නවත්තගන්නෙ. මූ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද ? අනික ඇඹිලිපිටියෙ , යාපනේ ජනාධිපති මන්දිර හදලා තිබ්බ සම්මන්ත්‍රන මොනවද ?
  9. Gatapolos

    රාජපක්ශගේ තියරිය

    රාජපක්ශගේ තියරිය wVSKoFoAzVo නිවේදකයා: රට පුරා මන්දිර හදලා නේද ජනාධිපතිතුමා මහින්ද: දේශපාලන පළිගැනීම් එපා :lol:
  10. Gatapolos

    LG G2 ද Nexus 5 ද.? :/

    galaxy s6 and edge nam mata hithata alluwa, habai ganan bahinakan inna wenawa
  11. Gatapolos

    Free Wifi

    මහින්ද ගෙදර ගියාට පස්සෙ කන්න බොන්න බැරිව හිටපු ගොන් වාහෙලනෙ බන් උඹලා. ඔහොම තමා කිසි දේක හොදක් පේන්නෙ නෑ :lol:
  12. Gatapolos

    මහින්ද_මලා_උදය_ගම්මන්පිළ

    පුකට දෙකක් දීලා ගෙදර ඇරලත් මුගෙන් බේරිලා ඉන්න නෑනේ. මළ පෙරේතයා
  13. Gatapolos

    Free Wifi

    unlimited 16 Mbps dena eka practical na ne ban. data cap eka wadi kalane :)
  14. Gatapolos

    පු*කෙනුත් හිනා ඕයි...

    Michael Clerke Rajapakse
  15. Gatapolos

    Free Wifi

    බයියන්ට සිහිනයක්ම වුනු free wifi ලබා දුන් යහපාලන ආණ්ඩුවට අපේ ප්‍රනාමය. ඉස්සරහට තව data වැඩිවේවි 100 % ශුවර්. දැන් බයියෝ කියවයි මෙගාබයිට් 100 කන්නද කියලා. මතක තියා ගන්න. මහබයියා ඉන්ටර්නෙට් එකට බයේ SLT ලිමිට් කරපු එකෙක් බව. ඌ හිටියා නම් මේ වා හීන තමයි. රටේ පාරවල් හදන වැඩ ටිකත් ඉක්මනට පටන්ගත්තා නම්...
  16. Gatapolos

    Japanese Car Auction Grades

    මචන් උබ වාහනවල ග්‍රේඩ් එකයි ඔක්ශන් ග්‍රේඩ් එකයි පටලගෙන.
  17. Gatapolos

    බ*_ගහන්න_ආරක්ෂාව_දෙන්න

    ආයි ඉස්කෝලෙ 6 පන්තියට ගිහින් උත්ප්‍රාසය කියන එක ඉගෙනගෙන වරෙන් මෝඩ බයියා
  18. Gatapolos

    MY3's Brother Killed in an Axe Attack.

    ඉතින් මොකක්ද ? පෞද්ගලික ආරවුලක් නේ. මෙයාව කොළබට ගේන්න චොපර් එකක් දුන්න එක ඇරෙන්න වෙන නම් ප්‍රශ්නයක් මට නැහැ

    No contents