1. ahsk123

    baiscope site eka kauruth nadda

    ඒක හරි ඉතින් .. ඒත් බං මට නම් මතක විදිහට ඔය අලුත් ටෙම්ප්ලේට් එක ආවට පස්සේ තමා දරාගන්න අමාරු වෙන්න slow උනේ.. අනික ලෝඩ් වෙලා ඉවර උනත් පහලට යද්දී හැමිනේනන හදනවා නේ.. :sorry:
  2. ahsk123

    Engineer

    සිරාම කතාව ඔන්න ඕකයි..
  3. ahsk123

    උපාධිය කන්නද?

    අනික ඇයි බං රටට සේවයක් කරන්න ඉගෙන ගන්න මහත්තුරු උපාධිය අරන් වෙන රටවලට සේවය කරන්නේ ... :sorry: මුංට එව්වට උත්තර නෑ... මේ රටේ සිස්ටම් එක .. පුලුවන් එකා තමා වටා බලය හදාගෙන ඒකේ ලොකු සීන් එක වටේටම පෙන්නලා ඉන්නවා ඌ කැමති නෑ තව එකෙක් එනවට.. :yes:
  4. ahsk123

    උපාධිය කන්නද?

    කැම්පස් උන්ට බනින සිද්ධියක් නෙමේ බං මෙතන තීන්නේ අවු. 13 ඉගෙන ගත්ත එකට නය උන් ඉන්නවා ඒක වෙනම කතාවක් අපි කියන්න නිකන් උගන්නන එපා කියලා... නිකන් උගන්නන එක හොදයි, උගන්නන ඕනේ වටිනාකමක් තීන උන්ට.. ඉතින් කැමති උන්ට සල්ලි දීලා ඉගෙන ගන්න එපා කියලා නේ මේ කියන්නේ බං ඒකනේ ප්‍රශ්නේ ඔය මාලබේ උලව්ව කොලිටි...
  5. ahsk123

    baiscope site eka kauruth nadda

    කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම් දැන් කියපල්ලා බලන්න ට්‍රැෆික් කියලා එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්‍රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි සිංහල සබ් නැති...
  6. ahsk123

    wedding photography prices

    album size එක මොකක්ද බං ඕක නෝමල් රේට් එක .. කොලිටි එක බලපන් ගිහින්..
  7. ahsk123

    GF ekka yanna hoda thenak

    උඹට මාතර යන එක අවුලක් නැද්ද බං ?? මාතර නම් හෙන කුජීතයි නේ උඹට මාතර යන්න ඇහැකි නම් දෙවුන්දර පල.. අර ලයිට් හවුස් එක පැත්තේ වැලිගමත් හොදයි නේ.. වැලිගම බීච් එක එතන නම් සෙනග අඩුයි.. සමහර දාට ගදයි මාලු සීන් නිසා..
  8. ahsk123

    Wedding Photography

    :baffled: උඹ ඔය ගාන්ට දෙකමද බං බලන්නේ O.o video DSLR නැතුව.. photo album නම් ඔය ගාන්ට කරතෑකි බං..
  9. ahsk123

    wedding photography prices

    නමකුත් නෑ බං.. යාලුවෙක් එක්ක කරා කලින්.. හවුල් වලට ඌ කෙලියා.. දැන් තනියම inbox කරන්නම් මචං..
  10. ahsk123

    GF ekka yanna hoda thenak

    ඩික්සන් රෝඩ් එකේ එකද බං ඒතන ඉරිදට සෙනග නේ.. ඉරිදට යන්න තැනක් නෑ බං ගාල්ලේ සිරාවටම ගාල්ල ගැන ඒ අතින් හෙන දුකයි බං.. :sorry: උදේම යනවා නම් කන්නෙලි පලයන් ටිකක් දුරයි 7බස් එකේ පල.. රෑ වෙන්න කලින් එතෑකි.. එහෙත් සෙනග ඇති හැබැයි ඉරිදා නිසා.. :confused:
  11. ahsk123

    wedding photography prices

    studio එකක් නෑ බං.. :baffled: පොඩියට වැඩ ටිකක් කරන් යනවා මචං.. එකක් දාන්න ප්ලැන් කරේ.. :rolleyes: තැනක් බලනවා මේ දවස් වල :baffled:
  12. ahsk123

    wedding photography prices

    බොරු වැඩක් එච්චර කරන එක බං උන්ගේ දැන් ඉස්සර තරම් කොලිටියක් නෑ අපිත් කරනවා බං.. වෙඩින් එක 2 day කරලා photo විතරක් 12x24 මැගසින් එක 115යි.. වීඩියෝ නම් dslr 50 ක් විතර වෙනවා.. දුර නම් ගනන් ටික්ක වෙනස් වෙනවා..
  13. ahsk123

    උපාධිය කන්නද?

    දැන් බලපන් උඹ උඹට මොලයක් තියේ කියලා කීවට බං.. අරෑට උත්තර දීලා වෙනම ඉඩ තියලා දෙයක් ගැන කතා කරාම ඒක වෙන් කරගන්න බෑ බං.. හම්මේ ඉතින්.. :yes: උඹලා එක්ක කතා කරලා පලක් නෑ.. උඹ කැම්පස් යෑ ?? නිකමට පහල බලපන් ඌ නම් කැම්පස් වෙන්නැති ඒ නැතත් ඌට මොලයක් කියලා දෙයක් තියේ ඌට ඒක තේරිලා ඌ උත්තර දීලා අදාල...
  14. ahsk123

    උපාධිය කන්නද?

    ගොන් කතා කියන්නෙපා බං කැම්පස් ගිය උන් දැන් ඕකුන්ට ඡන්දේ දෙන්නේ නැද්ද බං :rofl: උඹ කැම්පස්ද නැද්ද මං දන්නෑ.. ඒත් ඔය කැම්පස් ඉන්න ගොඩක් උන්ගේ සද්ධාව තීන්නේ කැම්පස් එකේ ඉන්නකන් විතරයි.. වැඩිය ඕනේ නෑ මුල් අවුරුදු තුනේ හෝ හතරේ තීන උන්ගේ ෆිට් එක අන්තිම අවුරුද්දේ නෑ උන් උන්ම වල කපා ගන්නවා.. අපි...
  15. ahsk123

    උපාධිය කන්නද?

    පිස්සු උන්ට බං.. :confused:
  16. ahsk123

    උපාධිය කන්නද?

    හි හී.. රිදෙන්නම කියන්න ඕනේ ටික කියලා... ඉතින් අපිත් කියන්නේ, ඔය ඩොකාලා pvt එන උන් කොලිටි නැත්තම් උන්ව කොලිටි කරමු. . උන් පිනට ඉගෙන ගන්නේ නෑ නේ.. උන් සල්ලි වලට ඉගෙන ගන්න එකේ උන්ට මොනා කරත් මොකෑ..
  17. ahsk123

    Game of Thrones Fans

    :nerd:
  18. ahsk123

    Komaali Kings (Sri Lankan Tamil Based Film)

    ඉමපච
  19. ahsk123

    පොමරේනියන්~Pomeranian

    bump කලු, එකෙක්ට ආස හිතුනා බොල මේක කියෝලා..
  20. ahsk123

    KTM DUKE 200

    එච්චර වියදම් කරන එක තේරුමක් නෑ වගේ නැද්ද බං :baffled:

    No contents