මාළු වැහි වහ කාන්තන්කුඩියට මාළු වැහි වහ
මඩකලපුව, කාන්තන්කුඩි වැල්ලට අස්වාභාවික ලෙස සාලයන්, දැල්ලන් හා මඩුවන් වැනි මාලු වර්ග විශාල වශයෙන් ගොඩගසා තිබිණි. මේ අරුමය බැලීමටත්, මාලුන් එකතුකරගෙන යාමටත් බොහෝ පිරිස් මෙහි ඇදී ආහ.
අවම වශයෙන් ටොන් හාර පන්සියයක මාලු මෙලෙස ගොඩගසා ඇතැයි විශ්වාස කැරේ. සත්ත්ව...