මේවා ගොඩ දාන්න හොඳ වැඩ දන්න බාසුන්නැහේ කෙනෙක් ඕනා මචන්, පාට්ස් හොයා ගන්න අමාරු උනත් අටවා ගන්න පුළුවන් එතකොට.
එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්න පුළුවන්.
Nissan B11
Toyota KE70 වගේ එකක් මේ ගානට ගන්න පුළුවන් මම හිතන්නෙ. ඒවාට නම් පාට්ස් එච්චර අවුල් නෑ. විකුණා ගන්නත් ලේසියි.![]()
isusu gemini yata try karahan. deisel hinda hodai
mekath narakama na
kamak na bn owwa maruwata modify karala gattahaki

isusu gemini yata try karahan. deisel hinda hodai
mekath narakama na






මචන්ල මං මේ model එකේ කාරෙකක් ගන්න හිතාගෙන ඉන්නෙ. අඩුවට තියන නිසා. මේ model එකේ තියන අව්ල් මොනවද කියල දන්න අය පොඩ්ඩක් කියනවද ?
petrol / AC / FWD 3.5 කට විතර ගන්න පුලුවන්.
model - peugeot 505 1985
![]()
![]()
![]()
අනිත් අය bump එකක් දාල යන්න .. rep+![]()