අති බහුතර පිරිසක් මනුස්සයෝ, මේ ලෝකයට ආ විට එක් එක් කාර්ඩ්ස් යටතට තම අවබෝදයෙන් තොරව වුවද ඇතුලත් කරයි. දෙමව්පියන් සමාජය මේ සඳහා ඉවහල් වෙයි.
මාද, උප්පැන්න සහතිකය් සඳහන් පරිදි කතෝලිකයෙකි. ඒ පරිසරය තුල ඉගෙන ගන්නා කරුණු, බහුතර බුද්ධ සමාජය හා බෙදා ගැනීමට කැමතිය.
මෙහි සොභාදහම - දෙවියන් වහන්සේ ලෙස නම්...