මේ තියෙන්නෙ කාගෙහරි ෆීඩ් එකක්නෙ. හැබැයි මෙතන තියෙන කතාව මොකක්ද?
මේ සිදුවීම් වල ඇත්තම ස්වභාවය දන්න පිරිසක් ඉඳල තියෙනව.
ඒ වගේම ඒක තේරුම් ගන්න බැරි අනුවණ පිරිසකුත් ඉඳල තියෙනව.
ඉතින් අනුවණ පිරිසට ඒක චරිත කතාවක් කරල, බොරුවක් විදියට ඔලුවට ඇතුලු කරල. ඉතින් අනුවණ පිරිස ඒක චරිතකායෙන් දැක්කට ඒ පිරිසට ඒ...