1. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    Different societies, different agendas I agree with you. One day I will. Wennappuwa
  2. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    I respect that, and it's good advice, bro. But how do we know the main purpose behind their projects? I have worked on a few projects like the ones you suggested, and they wanted to earn something beyond the actual mission stated in their docs. Can you please explain this further bro? ------...
  3. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    මේක තමයි මටත් තේරුම් ගන්න ලැබුනු දේ. ඩොක්ටර් කෙනෙක්ගෙන් මට ඕනෙම්යි කියල ඩිප්‍රෙශන් වලටත් බෙහෙත් බිව්ව මාස කීපෙකට උඩින්. පස්සෙ ඒකෙ ප්‍රතිඵල බලද්දි ඩොක්ටර් කාලය අරගෙන වටපිටාව බලල කිව්වෙ, ඉන්න පරිසරේ වෙනස් කරන්න කියල. වටපිටාවෙ පුද්ගලයන්ගෙ වයිබ් එකට වෙනස් වයිබ් එකක් හදන්න යන ගැටලුවයි මේ තියෙන්නෙ...
  4. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    do I need to control my attachments Sir?
  5. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    ආහ් මට දැනුයි මිත්‍රයා කිව්ව දේ තේරුනේ. සමාවෙන්න කලින් මට තේරුනේ වෙන විදියකට. මෙතනදි තියෙන්නෙ බ්‍රාහ්මනයද වසලයද කියන ප්‍රශ්නය නේද? ආගමිකව අපි ප්‍රභේදනයන් ගොඩ නගාගෙන මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න යන එකයි, ඇත්තම මේ ප්‍රශ්නෙයි අතර තියෙන සම්බන්ධය වෙනස් නේද? ආහාර දාමය ඇතුලෙදි, ඉන්දියාව වගේ රටවල තියෙන...
  6. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    I'm sorry, but I didn't quite understand you. Could you please explain your point further? In my experience working with multicultural & multi religious teams. I believe this does not stem for religious perspectives. මේ අදහසට මම එකඟ වෙනවා මිත්‍රයා. ඒක හරි ------ Post added on 1792417723 I am...
  7. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    ස්තූති හිත හදාගන්න උදව් කරනවට සහෝදරය! සත්තු කියන්නෙ මචන් හඬක් නගන්න බැරි ජීවිත ගැන. අනිත් අය එපා කරවපු ජීවිත. කරකියාගන්න දෙයක් නැති ජීවිත. අර මාර්ටින් වික්‍රමසිංහ මහත්තයේ පවුකාරයාට ගල් ගැසීම පොතෙත් කියන්නෙ කන්න නැති තුවාල වෙච්ච වතුර උගුරක්, හෙවනක් හොයන ජීවිත ගැන
  8. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආකල්ප වල නේද? හොඳම වැඩේ ඒ මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සු ගෙනියයි කියල හිතල අපිට පුලුවන් දෙයක් තව ජීවිතයක් වෙනුවෙන් කරන එක නේද? එතෙන්ට කොහොමහරි හිත හදාගන්නව තව
  9. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    මම අර මනුස්සය ගියාට පස්සෙ ගිහිල්ල බැලුව. ඒත් බව්ව ගිහිල්ල. පස්සෙ ආයෙ ඇවිත් මම වැඩ කළා. ආයෙ දැනට පැය භාගයකට කලින් වගේ අර මනුස්සය ආයෙ කෑගහනව ඇහිල මම බැලුව.... ගේට්ටුවෙන් එලියෙ ආයෙ ඒ බව්ව වගේ ඉඳල තියෙනව. ඉස්සර නං මම කෙලින්ම කතා කරල කියනව එහෙම කරන්න එපා කියල. සමහර වෙලාවට මගෙ වචන පවා දරදඬු වෙනව...
  10. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    උඹ හිත හදාගන්නෙ කොහොමද මචන්? උඹත් එහෙම අයට උදව් කරනවද? මෙහෙම දෙයක් වුනාම හිත හදාගන්නෙ කොහොමද? ------ Post added on 1792393692
  11. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    ඔව් මිත්‍රයා ඒක මගෙ අඩුපාඩුවක්. මම එහෙම කන්න බොන්න දුන්න කියල එක්කන් එන්නෙ නෑ. ඒත් සමහරු ඇවිල්ල මං ඉන්න තැන් වල ඉන්නව. සමහරු එනව ඒ කෑම ඉල්ලන්න නෙමේ. කෑමා අඬගැහුවට එන්නෙම නෑ. එයාල එන්නෙ ඔලුව අතගාවගන්න. ඒ ඇස් දිහා දැක්කමම ඇති. අනික එහෙම ආව කියල බුරන්නෙ නෑ. කෑගහන්නෙ නෑ. කෑම ඉල්ල ඉල්ල පස්සෙන් එන්නෙ...
  12. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    මං පාටීස් වල සෙට් වෙන්න යන එකෙක් නෙමෙයි මචන්. තරාතිරම වැදගත් නෑ. කවුරු වුණත් උදව්වක් ඕන කෙනෙක් නං හැකි විදියට වචනෙකින් හරි හිත හදනව. ඒ කෙනෙක් වුණත් ගොඩ ගියා නං ආයෙ මම එතන නෑ මම බැඳීමක් හදාගන්න එක නේද මගෙ දුර්වලතාවය? මම දෙන දෙයක් දුන්නත් ලඟට ගිහිල්ල ඒ අයත් එක්ක හැසිරෙනව අඩුයි. ගොඩාක්ම ඈත ඉඳන්...
  13. nidarsha91

    උඹලගෙ අදහස මොකක්ද මේ ගැන?

    ඊයෙ දවල් එක මනුස්සයෙක් බව්වෙක්ට කෑම ටිකක් දෙනවා. මම ලඟට ගියත් මං ලඟට ආවෙ 3 වෙනි පාර. එතකන්ම ඈතට දිව්ව. මට දැණුන විදියට සෑහෙන දෙනෙක් ගහල එලවල තියෙන බව්වෙක් වගේ. 3 වෙනි පාර හරි උත්සාහ කරල කෑම ටිකක් දෙන්න ලැබුනම මාරම සතුටක් දැණුනෙ. නැට්ට වනල ලඟට එන්න විශ්වාය ගොඩ නගා ගන්න සෑහෙන කාලයක් ගියා. ඒත්...
  14. nidarsha91

    Drishyam බැලුවද? එහෙනම් මේකත් බලන්න. 😌🔥

    හැම බිත්තරේම එකම බකට්ස් වලට දාන්නෙ නෑ නේද මචන් හොඳ බිස්නස්මන් කෙනෙක්. ඕවට කොපිරයිට්ස් එනවනෙ මචන්. එතකොට එකම හොස්ට් එකේ තියාගත්තොත් වැඩේ අල සම්බෝල වෙනවනෙ. ඉතින් වෙනස් වෙනස් තැන් වල තියාගත්තම සමහර වෙලාවට එකක නැත්තන් තව එකකින් වැඩේ යනව. හැබැයි එකම සෙට් එක හින්ද අවුලක් නෑ. ඉස්සර ඉඳල හුඟාක් උන් ඔය...
  15. nidarsha91

    Drishyam බැලුවද? එහෙනම් මේකත් බලන්න. 😌🔥

    එකම සෙට් එක කරන්නෙ මචන්. වැඩේ නන් කොලිටි. මං නන් කියන්නෙ තව ඇඩ්ස් දාන්න ඕන. මොකද මේ වැඩේ වටිනවා
  16. nidarsha91

    පව් බං ඇතා

    මේක බලපන්. දුක් වුණා කියල කරන්න දෙයක් නැහැ මචන්.
  17. nidarsha91

    Turning 40 in Sri Lanka. Would you change careers or double down on a skill you believe in?

    Do not try to be a copy of another person. #1. SWOT Analysis #2. Be You #3. Take the Risk - Your Own Risk.
  18. nidarsha91

    Drishyam බැලුවද? එහෙනම් මේකත් බලන්න. 😌🔥

    https://sinhalasub.lk/movies/bethlehem-kudumba-unit-2026-sinhala-subtitles/ මට නං මේ සයිට් එක සෙට් වෙනව. 1080p - Pixeldrain
  19. nidarsha91

    Drishyam බැලුවද? එහෙනම් මේකත් බලන්න. 😌🔥

    ප්‍රේමම් එකෙන් අවුලපු මලයාලම් ගින්න නං රැකගන්න ගේමක් ගහල තියෙනව ලොක්කා. ආයෙ ප්‍රේමලූ එකේ සෙට් එකත් එක්ක මික්ස් වෙද්දි වෙනම ගතියක් තියෙනවා. ආයෙ නිවියගෙ මලයාලි ෆ්‍රොම් ඉන්ඩියා ලව් ඇක්ශන් ඩ්‍රාම වගේ ෆිල්ම් එක්ක මුගෙ හොම්බට දෙකක් ඇනගන්න තිබ්බ නං ශෝක් කියන ගතිය නැතුව, බලන්න පුළුවන් මේක. හැබැයි උගෙ...

    No contents