1. Wele-Suda

    ගියාට තහනම්

    උඹල පැච් දාන්නවත් බඩු අරන් නෙමෙයිද ගියෙ :dull:
  2. Wele-Suda

    දෙමටගොඩ චමින්ද

    බත් කෑවෙ. අන්න එයා. මතකයි නෙහ් ;)
  3. Wele-Suda

    SLIIT WALK

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තැන හදල දෙන්නෙත් රජයේ විශ්වවිද්‍යාල වල අමනයොම තමයි. සේරටම කලින් විශ්වවිද්‍යාලයෙන් දේශපාලනේ අයින් කරන්න ඕනෙ
  4. Wele-Suda

    දෙමටගොඩ චමින්ද

    පාතාලේ රජ වන්නට UNP රජයක් ඕනෑ වේ
  5. Wele-Suda

    එලු ඇට වලින් රසවත කරියක්

    මම මචන් බිස්නස්මන් කෙනෙක්. මිනී මැරුවෙ නැහැ මම :)
  6. Wele-Suda

    දෙමටගොඩ චමින්ද

    අපි කලේ බිස්නස් එකක්. මිනී මැරුවෙ නෑ. දැන් මම ඇතුලෙ ඉන්නෙත් ගෝටා ගහපු ප්ලෑනක් නිසා :dull:
  7. Wele-Suda

    එලු ඇට වලින් රසවත කරියක්

    ඉරිසියයි නෙ :rofl:
  8. Wele-Suda

    එලු ඇට වලින් රසවත කරියක්

    ඔව්. රනිල් හිරේට වයිෆයි දුන්න. දැන් මම බිස්නස් එක හැන්ඩ්ල් කරන්නෙ ඔන්ලයින්. දුමින්ද විතර්යි මට එගෙන්ස්ට් එකට හිටියෙ දැන් ඌත් නෑ
  9. Wele-Suda

    දෙමටගොඩ චමින්ද

    hi bro! haw aaa u?
  10. Wele-Suda

    එලු ඇට වලින් රසවත කරියක්

    ඕව කෑවා කියාල උඹට නැති ඇට දෙක හැදෙන්නේ නෑ බං දුකමතම
  11. Wele-Suda

    දෙමටගොඩ චමින්ද

    ගෝටා හිටියනම් ඕකුන් ඔක්කොම එලොව
  12. Wele-Suda

    මහත්වරුණි… කමල් ගුණරත්න කියන කතාව අහන්න

    අපේ අයගෙ හැටියක්නේ. ටොයියො ටික මහින්ද කරපු හොඳ අමතක කරල නරක මතක් කර කර බනිනවා. බයියො ටික ෆොන්සේකා කරපු හොඳ අමතක කරල නරක මතක් කර කර බනිනවා :(
  13. Wele-Suda

    10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු

    මගෙ ලඟ පරණ P4 එකක් තියෙනව, තාමත් ගිනි ගින්දර වගේ වැඩ. බැරි වෙයිද රැම් එක upgrade කරල වින්ඩෝස් 7 දාගන්න
  14. Wele-Suda

    ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

    හොඳ ලොකු මැග්නට් එකක් අරන් මීටරේ උඩින් තියහන්
  15. Wele-Suda

    මහත්වරුණි… කමල් ගුණරත්න කියන කතාව අහන්න

    ඒක තමා මචන් මම අදහස් කලේ. තැනට උචිත විදියට වැඩ කරන්න තේරෙන්නෙ නෑ. දේශපාලන ගණිකාවක් වුනා.
  16. Wele-Suda

    වාහන මිළ

    wedi wenawa

    No contents