1. lasithh

    කෙහෙලියට තවත් කෙලවේ. සියලු වත්කම් තහනම් කරයි.

    % මාක් එක් නැතුව මන් ගාන හැදුවෙ
  2. lasithh

    කෙහෙලියට තවත් කෙලවේ. සියලු වත්කම් තහනම් කරයි.

    මිලියන 90 ක් කියන්නෙ මුන්ගෙ පවුලේ සියලු වත්කම් වලින් 0.0001%වගේ වෙන්ඩ ඇති
  3. lasithh

    Pictures before disaster

    Nitric acid සැරවත් මුන්ගෙ නහයට දැනුන් නැද්ද.
  4. lasithh

    God's Lunch!

    අද නම් පිලිවෙලකට කනව මෝඩ මූසලය
  5. lasithh

    kella wena agamaka (for marriage)

    දැන් ප්‍රශ්නයක් නෑ වගේ පෙනුනට අනිවාර්යයෙන් බැදල ටික කාලයක් යද්දී උබටම ඕක ප්‍රශ්න වෙනව සහ වටේ ඉන්න මිනිස්සු නෑදෑයො ප්‍රශ්න ඇති කරනව.විශේශයෙන්ම ලමයි හෙම හම්බුනාම
  6. lasithh

    Vehicle for around 10mn -12mn

    Allion / premio 2014/2015 වගේ පුලුවන් නේද තව grace 2016/2017 වගෙත් පුලුවන් වෙයි
  7. lasithh

    used වාහන විකුනන්න / ගන්න ඇඩ් දාන්නෙ කොහෙද?

    Ikman.lk - සල්ලි ගෙවන්ඩ ඕනෙ Riyasewane - Free Facebook Market place - Free Facebook groups - Free Ikman එකේ දාන එක නම් තේරුමක් නෑ සල්ලි ගෙවන්ඩ වෙන හින්ද.
  8. lasithh

    ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

    ඕක තමා බන් වෙන්නෙ. සිංහල්ලුන්ට ස්වයං වින්දනයක් දෙන්ඩ ලොරි ටිකක් හෙම ගේන්ඩ දෙයි. වාහන ගේන්ඩ දුන්නත් සාමාන්‍ය මිනිහෙක් ට දරන්ඩ බැරි tax එකක් හරි වෙන condition හරි දායි.
  9. lasithh

    ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

    ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද...
  10. lasithh

    ජාතියේ මහා පහන් ටැබ රැට ෆුල් හෑපනින්

    මේ පහන් ටැඹ නෙවේ නෙ යකෝ
  11. lasithh

    Totally Fucked මචන්ලා

    Bump
  12. lasithh

    Totally Fucked මචන්ලා

    Subscribed
  13. lasithh

    ado card details leak wela. Payhere breach eken wage.

    මට තියෙන ප්‍රශ්නෙ Apple වගේ authorized merchant කෙනෙක් කොහොමද OTP එකක් වත් එන් නැති විදිහට අපේ card වලින් සල්ලි කපා ගන්නෙ කියල.OTP එකත් ඇවිත් නෑ මගෙ කැපුනා කියල එන sms එකවත් ඇවිත් නෑ
  14. lasithh

    ado card details leak wela. Payhere breach eken wage.

    මුලින් ම කැපිල තියෙන්නෙ 2024.05.31 ඊට පස්සෙ 2024.06.03
  15. lasithh

    ado card details leak wela. Payhere breach eken wage.

    අඩෝ මගෙත් BOC ක්‍රෙඩිට් කාඩ් එකේ රු 130,000/= ගානක් ඔය Description එකම වැටිල කැපිල තියේ.Charge back request එකක් දැම්ම .මොනව වෙයිද දන් නෑ. OTP එකක් වත් නැතුව කැපුනෙ.
  16. lasithh

    මචන්ලා මම අර පිටරට එකාට කරපු වැඩේ මකන්න ද ?

    පොලීසියට හුක# ගන්ඩ කියල මකල දාපන්

    No contents