1. lasithh

    සිසුවිය මත් කර කෙලෙසූ ටුවුෂන් සර්. විඩියෝ සහිතයි

    කෙල්ල කැමැත්තෙන් ගිහින් අඩිය ගහල වැඩේට එන්ටර් වෙන්ඩ ඇත්තෙ මට නම් හිතෙන විදිහට.නැත්තන් class නැති වෙලේක යන්නෙ නෑ නෙ.
  2. lasithh

    අපි ඔක්කොම ඉවරයි. උපරිම තව අවුරුදු 10යි ඉන්න පුළුවන් වැක්සීන් ගහපු උන්ට

    දුර්ලබ අතුරු ආබාධ කියල කියන්නෙ මේ වීඩියෝ එකේ.ඒ කියන්නෙ අතුරු ආබාධ හැදෙන එක දුර්ලභයි කියලද ?
  3. lasithh

    Anything for you sudda anything 😅

    Adu kule bump
  4. lasithh

    පුතානෝගෙ රෙදි ගලවයි..

    ගෞරව කරන්ඩම ගෑනි 😂
  5. lasithh

    අපි ඒ කාලේ කිව දවසක් එනවා අරගල කරපු උන් හොයාගන්න බැරි ඒ වගේම අපි මාලිමාවට කියන උනුත් හොයාගන්නත් බැරි වෙන දවස ලගදීම🤭😂 සේව් කරලා තියා ගන්න ළමයි...🤭😂

    බලපන් ඇගේ හැටි නාකි මයිනට කියපන් 3 න් වේල කාල ඉන්ඩ පුලුවන් මට්ටමේ පඩියක් දෙන්ඩ කියල කඩේ යනවට.
  6. lasithh

    දන්සැල් සල්ලි එකතු කරන්න එනවෝ !

    ඉතින් දෙන්ඩ කැමති නැත්තන් බෑ කියල නිකන් හිටපන් කො
  7. lasithh

    2024 මැයි ඉන්දන මිළ සංශෝදනය

    Rs 137/= තිබ්බ petrol Rs 368/- අඩු කරල. අනිවාර්යයෙන් මේ පාර නම් රනිල් සර් ට දීල බලන්ඩ ඕනෙ මෙහෙම සහන දෙනවට😂
  8. lasithh

    Office එකෙ එකෙක් personal loan එකකට guarantor විදිහට sign කරන්න අහනව

    1.පර්ස් එක වැටිල NIC එක නැති වෙලා 2. වෙන කෙනෙක්ට ඇප අත්සන් කරල CRIB එකේ රිපෝට් වෙලා ඉන්නව.
  9. lasithh

    2025 ජනවාරි මස සිට රජයේ ආදායම වැඩිකර ගැනීමට වාහන ආනයන තහනම ඉවත් කෙරේ

    චන්දෙ ලං වෙද්දී තෙල් ලිං පවා පහල වෙච්චි රටක් බං මේක. ඒක හින්ද නිකන් ස්වයංවින්දනය නොවී ඉදපල්ල
  10. lasithh

    ♦️ Toyota lanka එකෙන් වාහන ගෙනල්ලා විකුනන්න දාලා 2024 KDH එකක් කෝටි එක හමාරයි

    Tax එක නැතුව තමා ඔය ගාන කිව්වම තමා සිංහල්ලුන්ට පුකෙන් යන්නෙ
  11. lasithh

    සන්නස්ගල ඇල්ලුවාට මහේස්ත්‍රාත් පොලිසිය පතුරු ගහයි

    දවසින් නඩුවේ සියලු කරුනු සලකා බලන් නෑ බන්. ඌ ගෙව්ව කියන එක අනිත් පාර්ශවය පිලි ගන් නැත්තන් උසාවියෙන් දෙපාර්ශවයටම තමන් කියන දේ සනාත කරන්ඩ කරුනු ඉදිරිපත් කරන්ඩ දෙනව. ඕක ඉතින් අවුරුදු කීපයක් යනව දෙපැත්තටම ඔප්පු කර ගන්ඩ . එතනදී තමා නිවැරැදි ද වැරදි ද කියල තීන්දුව දෙන්නෙ.
  12. lasithh

    multi purpose රෙදි රැක් එකක් ගන්න

    Threadmill එකෙත් බන් පාවිච්චි කරල කරන්ට් බිල ආවට පස්සෙ ඕක දකිද්දිත් බය හිතෙයි
  13. lasithh

    Tire Help

    Bump
  14. lasithh

    2024 Sri Lanka Presidential Election (Poll)

    විසේසයෙන් කියටෝනෙ මේකෙ රනිල් සර් නෑ නෙ
  15. lasithh

    Hair trimmer repair

    Philips නම් Dinapala එකේ repair කරනව
  16. lasithh

    ජපන් පල්සර් එකක් සෙට් උනා මචන් ලංකාවටම එකයි

    ගනින් ගනින් අරන් මැදමුලනට බයිසිකල් සවාරියක් පලයන් පුල්සර් එකේ මතක් කරල

    No contents