1. laknath123

    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    අධිරකණ තීන්දුවට නිතිය විතරක් බලන්නේ නෑ විනිසුරුවරුන්...ඒ තීන්දුව මත රට මිනිස්සුන්ට වෙන දේත් බලනවා..:yes: හොඳ උදාහරණයක් කියන්නද ?:dull: දැන් අවුරුදු 5 ට කලින් මහවැලිය හා ප්‍රාදේශීය ලේකම් අතර පොඩි ඉඩම් වලට අදාල ඉඩම් වල අයිතිය සම්බන්ධ නඩුවක් තිබ්බා..ඒකේ තීන්දුව මහවැලියට පක්ෂවයි දෙන්න තිබ්බේ...ඉතිං...
  2. laknath123

    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    ඇයි මිනි මොරා අහුවුනානේ.:rolleyes:..ලැම්බෝිනියත් හම්බ වුනානේ :baffled:
  3. laknath123

    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    බෑ උපුල් එකට 6ක් වෙන්න බෑ..මොකද එක අසුභ හන්දා උසාවියේ එක්කෙනකේ වෙනස් තීන්දුව දෙන්නෙ නෑ...:yes:
  4. laknath123

    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    මේකේ විනිසුරුවන් 7් ඉන්නවා...බොහෝවිට තීන්දුව බෙදුනු එකක් වේවි... ඒ කියන්නේ 7න් 4ට3ක් එහෙම නැත්තම් 5 ට2 ක් වෙයි.. :yes:
  5. laknath123

    රන්ජන් අධිකරණයට අපහාස කළාද?

    ඇත්ත කියන්න ඕනේ අමුවෙන් නෙවෙයි.....එහෙම සීනි තවරලා බටර් ගාලා කියන්න රන්ජට මොළය් නෑ.... ඇත්තම කිව්වොත් ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන නෑ...මේ මට හිතෙන විදිය...:yes: මොන ආණ්ඩුව ආවත් පත් කරන්නේ තමන්ට අවශ්‍ය අය.... එහෙම පද්ධතියකින් සාධාරණය බලා පොරෙත්තු වන්න පුළුවන්ද ? හැබැයි මෙව්වා ඔප්පු කරන්න බෑ...:yes:
  6. laknath123

    Post Your Car Pics

    අරුණ ගේ ෆේ්ක් එක මාට්ටු ™ :yes:
  7. laknath123

    # ජෙපි ලොජික්

    රට ගැන දුකයි බං :dull:
  8. laknath123

    නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

    තීන්දුව 10 වෙනදා..... මේ රබර් වෙලානේ :baffled:
  9. laknath123

    නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

    තොපිට Troll තේරෙන්නේ නෑ...:rofl: ඔය කොළ පාට කන්නාඩි ගලවලා බලපල්ලා ;)
  10. laknath123

    නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

    මම කඩේ යන්නේ ජනතාව වෙනුවෙන්....:rofl::rofl:රට වෙනුවෙන් :P ලොල් 7 යි :rofl::rofl:
  11. laknath123

    the meme thread - Part 2

  12. laknath123

    the meme thread - Part 2

  13. laknath123

    the meme thread - Part 2

  14. laknath123

    නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි

    රනිල්ගේ රෙදි හෝදන්න කී දෙනෙක් බැහැලද ?;) ආඩම්බරයි :yes:
  15. laknath123

    YouTube Rewind 2018

    No contents