රනිල් හැර කවවත් අපිට එපා එපා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රනිල් හැර කවවත් අපිට එපා එපා

මේක අපේ පක්ෂය,අපේ කොල ලේ, අපේ තීරනය.අපේ අගමැති රනිල් විතරයි.අපි තීරනය කරන්නේ අපිට ඕන කෙනා.සිරාට ඕන එකෙක් අපි දෙන්නේ නෑ.අපි පොන්නයො නෙවෙයි.අපි සටන් කරුවො.අපි අලි යකෝ.හරක් නෙවෙයි තොපි වගේ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක අපේ පක්ෂය,අපේ කොල ලේ, අපේ තීරනය.අපේ අගමැති රනිල් විතරයි.අපි තීරනය කරන්නේ අපිට ඕන කෙනා.සිරාට ඕන එකෙක් අපි දෙන්නේ නෑ.අපි පොන්නයො නෙවෙයි.අපි සටන් කරුවො.අපි අලි යකෝ.හරක් නෙවෙයි තොපි වගේ.

    :confused::confused::confused::confused::confused::confused:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක අපේ පක්ෂය,අපේ කොල ලේ, අපේ තීරනය.අපේ අගමැති රනිල් විතරයි.අපි තීරනය කරන්නේ අපිට ඕන කෙනා.සිරාට ඕන එකෙක් අපි දෙන්නේ නෑ.අපි පොන්නයො නෙවෙයි.අපි සටන් කරුවො.අපි අලි යකෝ.හරක් නෙවෙයි තොපි වගේ.

    :confused::confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක අපේ පක්ෂය,අපේ කොල ලේ, අපේ තීරනය.අපේ අගමැති රනිල් විතරයි.අපි තීරනය කරන්නේ අපිට ඕන කෙනා.සිරාට ඕන එකෙක් අපි දෙන්නේ නෑ.අපි පොන්නයො. අපි හරක්...

    :confused::confused::confused::confused:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සිරාව ජනාධිපති කලේ හංස බලකාය. බුලත් බලකාය නෙවෙයි.සිරාට උදව් කරේ කොල බලකාය.නිල් බලකාය නෙවෙයි.හංස බලකායේ තීරනය තමයි අවසාන තීරනය.හංස බලකායට ඊයේත් මරා එපා අදත් මරා එපා හෙටත් මරා එපා.හංස බලකායට ඕන රනිල්.