මෙහෙම සීන් එකක් උනොත්
දොස්තරට බෙහෙත් නියම කල හැක.
දොස්තර බෙහෙත් දිය යුත්තේ රෝගියෙක්ට පමනි.
දැන් දොස්තරලගේ උපදෙස් මාලාවේ දොස්තරට බෙහෙත් දෙන්න පුලුවන් කියල දොස්තර කිසිම ලෙඩක් නැති කෙනෙක්ට බෙහෙත් දුන්නා බලෙන්.අහන්නේ කියන්නේ නැතිව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා ලෙඩක් නැති එකෙක්ට
දැන් අර මනුස්සයා කියනවා ඔයා මට ඉන්ජෙක්ෂන් ගහපු හෝ බෙහෙත් දීම වැරදියි කියලා.
දොස්තර කියනවා මගේ පොතේ උඩින් තියෙනවා දොස්තරට බෙහෙත් දිය හැක කියලා.යට තියෙන එක අදාලම නෑ.ඒක නිසා නිවරදියි කියලා.
මේවා දවස් ගනන් කෙස් පැලනකම් තර්ක කරන්න ඕනිද? එහෙම නැත්නම් විනාඩි බාගයක් ගියාම ඕන කෙනෙක්ට තේරෙනවද?