බිරිදගේ සාප්පු සවාරිය
ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක් ගියා..
ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස් එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !
දැන් කැෂියර් ට මාර කුතුහලයක් ...
හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම යන හැම තැනම රිමෝට් එක අරං යනවද...