1. cocacola

    යසෝදරා බැලීමි.

    ඇත්තටම මටත් ඕක තිබ්බ අවුලක්. රජ මාලිගයක තිබෙන වීශාලත්වය, රජ කෙනෙක් සතු වන තේජස ඒවා මොකුත් නෑ. අනිත් එක මා අසා ඇති පරිදි මේ ලෝකයේ වැඩියෙන්ම හැඩු කාන්තාවක් වුවා නම් ඒ යශෝදරා විසින් තම ස්වාමියා ගිහිගෙය හැර යන මොහොතේදී හඩන අවස්තාව බවයි. ඉතින් ඒ වෙලාවේ ඒ නිළිය අඩන විදියට කිසිම දුකක් ඇති වෙන්නේ නෑ...
  2. cocacola

    Swimming කරද්දී සම කළු වෙනවද?

    Swimming කරද්දී සම කළු වෙනවද? Swimming කරද්දී සම පිච්චෙනවද? සම කළු පාට වෙලා යනවද? Swimming Pool වලට දාන Chlorine නිසා ඒක වෙනවා කියල google එකේ search කරද්දී අහු උනා. පොඩ්ඩක් මේ සම්බන්දව දන්නා කෙනෙක් කියමු බලන්න.උබල මොනා හරි cream එහෙම use කරනවද? Here is the Link...
  3. cocacola

    සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්

    එක පරයෙක් ඉන්නවා පොර හැම සැරේම train එකේ යද්දී රටකජු මල්ලක් ගන්නවා. ඊට පස්සේ පොතු ටික බිමට දානවා. හොදට තියෙන බිම ඌ ගාව විතරයි කිලිටි.
  4. cocacola

    සෝෆා_එකක්_ගන්න

    Go For Parkstreet Arpico and Damro at Nugegoda then you decide. Both locations have every styles that you need to see. Trust me you dont need to see other places. I almost searched everywhere in colombo. Both places are really good. I got one L shape Sofa from Damro and Sofa like your self from...
  5. cocacola

    Blazer Rent Places

    නුගේගොඩ, නාවින්න හෝ මහරගම පැත්තේ තියෙනවද Blazers Rent එකට ගන්න පුළුවන් තැන් (ABBA එක ඇරෙන්න)? Price එක කොහොමද?
  6. cocacola

    Need Your Feedback Friends

    Done
  7. cocacola

    police problem

    මෙහෙමයි මචන්. නීතිමය වශයෙන් දඩුවමක් දිය හැකිද නැද්ද යන්න තීරණය වන්නේ උබල එතන කරපු කියපු දේවල් වල සීමාව මත. පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂාවට. රෑ 11ට අවේලාවේ පාරක ( පාලු පාරක් වෙන්න ඇතිනේ :rofl:) car එකක් නතර කරලා තිබ්බම ඒක check කරන්න පොලීසියට අයිතිය තියෙනවා. මොකද වර්තමානයේ හුගක් සිද්ද වන්නේ...
  8. cocacola

    Import large Quentity from Ebay

    Thanks Bro. Rep Added
  9. cocacola

    Import large Quentity from Ebay

    මචන්ස් මන් Ebay එකෙන් පොඩි electronic item එකක් ගෙනාවා. ඒක Postman උස්සන් ආවේ නිකන් අතේ අරගෙන. හැබැයි මට දැන් ඒ item එකෙන් 50ක් වගේ ගෙන්නන්න ඕනි. 50ක් අනිවා ලොකු අර මැලිබන් බිස්කට් පෙට්ටියක්වත් ඕනි අහුරන්න. දැන් ඒ වගේ ලොකු quantity ගෙන්නපුවම Postman කොහොමද අපිට ඒක ගෙනත් දෙන්නේ? මෙහෙන්...
  10. cocacola

    Sora Saha Sapatheruwa???

    තාම හම්බුනේ නැද්ද? මාත් හොයනවා. :confused::(
  11. cocacola

    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද?

    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? සමහර ඒවායේ 50යි, සමහර ඒවා 60යි. 50 අයගෙන් අහපුවම කියනවා තාම ත්‍රීවීල් ගාස්තු ඉහල ගිහින් නෑ සමහරු තමන්ගේ උවමනාවට meter එක වැඩි කරගෙන කියල. මොකද්ද ඇත්ත?
  12. cocacola

    නිළමේ ඇදුම් HELP

    නිලමේ ඇදුම අන්දන වෙලාවට බඩට ෆුල් හුස්ම අරන් හිර කරන් ඉන්න. බඩ හකුලාගෙන ඉන්න එපා. බඩ හකුලාගෙන ඉන්න වෙලාවේ රෙදි පොටවල් ඇග වටේ එතුවට පස්සේ ආයේ හුස්ම ගන්න බෑ පුතී. බඩ ෆුල් පිරිලා තියෙන වෙලාවේ ඇදුම අන්දුවම උබට ඊට පස්සේ පොඩි gap එකක් එනවා. ඕක තමයි ඕකේ තියෙන trick එක.
  13. cocacola

    Ebay Pen

    Fake Capacity.. OS ekata pennnawa 16GB. but real storage is 3gb or something. OS ekata 16GB kiyala signal eka yana nisa OS eken copy karanawa..habai e hindama Corrupt wenawa. Dont ever buy Pen from Ebay. If you want to buy, Buy it From USA SHOP selling on Ebay. But best thing is buy from...
  14. cocacola

    C# database උදව්වක්

    :yes::yes::yes::yes:
  15. cocacola

    මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ?

    මහරගම පැත්තේ pool කොහෙද තියෙන්නේ? මහරගම පැත්තේ pool කොහෙද යන්න තියෙන්නේ? Pool Charges කොහොමද? Family එකකට යන්න පුළුවන් type එකේ චාටර් scene නැති decent place එකක් වෙන්න ඕනි.
  16. cocacola

    Sillara kadayak

    සිල්ලර කඩේ දාන තැන බලපානවා ගොඩක්ම. හුගක් කඩ ගොඩක් අස්සේ උබේ කඩය තවත් එක කඩයක් නම් වැඩක් නෑ. උබේ කඩේ ගාව Foodcity, Keels, Arpico එකක් තියෙනවා නම් ඒත් වැඩක් නෑ. හරි ඒවත් හරි කියමුකෝ. එහෙනම් කඩේ අලුත්ම style එකෙන් පටන් ගන්න, නිකන් රාක්ක වල අහුරලා අහුරලා , පොඩි කවුළුවකින් ඉල්ලන්න වෙන තාලෙට හදන්න...
  17. cocacola

    Office Transport Service From Rathmalana to Maharagama

    රත්මලානේ සිට මහරගමට හවස එන Office Transport Services මොනාද තියෙන්නේ? ගිනි ගණන් නැති විශ්වාසවන්ත service එකක් කියමු බලන්න. Phone no එකත් කොටාගෙන යන්න
  18. cocacola

    මහරගම Wholesale කඩ

    සතොසේ ගණන් අඩු නැත්ද?

    No contents