tho hithuwada .. oya dawase mulu lankawema ekama lamayak thamai ipadinne kiyala .. tho wage gon harakakINT year = 1978
INT month = 05
INT Day = 20
Gender = Male
ඔන්න ඔය variables වලින් කොහොමද NIC no එකක් generate කරන්නේ?
C# වලින් තමයි ලියන්නේ. සමීකරණය මොකද්ද ඕක generate කරන?
මම හරියටම දන්නෙ නෑ. මෙහෙම වෙන්න ඕනෙ හදන්නෙ.
මුල් අංක 5 විතරයි generate කරන්න පුලුවන්.
අවුරුද්දෙන් 78 ගන්නවා.
මාස ගාන 30න් වැඩි කරලා දවස් ගාන ඒකට එකතු කරනවා. ගැහැනු නම් විතරක් ඒකට තව 500ක් එකතු කරනවා.
එතකොට 78 170 xxxx V

ow Machang... uba hri mul no 5n thamai hadanne.. ithuru numbers government eken generate karana eva.![]()
tho hithuwada .. oya dawase mulu lankawema ekama lamayak thamai ipadinne kiyala .. tho wage gon harakak




මාස ගාන 30න් වැඩි කරලා අරන් හරියන්නෙ නැහැ
අවුරුද්දෙ ඉපදුනේ කීවෙනි දවසද කියලා ගන්න ඕන (30, 31 තියන මාස තියනවා අදික අවුරුදු තියනවා)
