1. cocacola

    Viral Websites සහ copyright law

    හිතන්න අපි Viral Website එකක් කරගෙන යනවා USA වල සිදු වෙන සිද්දි සම්බන්දව. like GossipLanka in Sri Lanka. Viral articles ලියද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Copyright Images Blog එකේ use කිරීම සම්බන්දව. මන් search එකක් කරද්දී හුගක් අපි ඔය දන්න ViralNova, perezhilton වගේ site හැම එකටම Copyright...
  2. cocacola

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    මගේ හිතේ තිබ්බ පුරස්න. Rep Added. Thanks Minimuthu Mora
  3. cocacola

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    room වල prices උඩට යන්න යන්න වැඩි වෙනවද? ඒත් උඩට යන්න යන්න view එක ලස්සන උනාට පහසුව අතින් පහල නේද හොද? උඩම ඉන්න අමාරු ලෙඩෙක් යටට එන්න ගත්තම Lift මග floors වල නැවතී නැවතී එන්න ගියාම අවුලනේ. ඒ වගේ වෙලාවක විසදුම මොකද්ද?
  4. cocacola

    අපාර්ට්මන්ට් (මහල් නිවාස )

    1)ගෙදරක් ගත්තට පස්සේ Water bill, Electricity bill, වරිපනම් ගෙවන්න ඕනි. ඒක තේරෙනවා. ඒත් apartment වල ඉද්දි මාසෙකට ඕවට අමතරව වෙනම service fee එකක් ගෙවන්න වෙනවලු. ඒ ඇත්තක්ද? අපි ඒක ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? apartment එකම ගත්තට මදිවට වෙනම නඩත්තු මුදල් ගෙවන්නත් ඕනිද? ( හරි swiming pool...
  5. cocacola

    Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක්

    මොකද්ද මචන් මේ scene එකට කරන්නේ?
  6. cocacola

    Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක්

    Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක් මචන්ල ගෙදර තියෙන ලොකු ගෑස් සිලින්ඩරය Laugh එකක්. ඊට අමතරව Shell Gas පොඩි එකකුත් තියෙනවා. මගේ ප්‍රශ්නේ මේකයි. laugfs gas එකට ගහල තියෙන regulator එක Shell Gas එකට ගහපුවම ගෑස් ලීක් වෙනවනේ කටෙන්. ඒ හින්ද ඒ උඩින් බර ගල් තාඩියක් තියල තියෙන්නේ...
  7. cocacola

    Wordpress Site එකක් run කරගන්න

    Wordpress Site එකක් run කරගන්න Wordpress Site එකක් run කරගන්න Shared Hosting Plan එකක් ගන්න එකද හොද Wordpress Hosting Plan එකක් ගන්න එකද? Shared Hosting එකේ Wordpress run කරන්න පුළුවන් නේද? ගන්න හොද hosting sites මොනාද? Monthly Traffic : 20,000 users
  8. cocacola

    Stripe payments

    මචන් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ මොකද්ද Stripe , 2Checkout කියන්නේ?
  9. cocacola

    Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද?

    :growl::rofl::rofl::rofl::rofl::rofl:
  10. cocacola

    Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද?

    Creative Brandabe Business Name හදාගන්නේ කොහොමද? Business එකකට Posh නම් හදාගන්නේ කොහොමද? eg: Kelly Felder, Maccdonald, G- Flock, Mondy, Hameedia Business එකේ field එක අනුව නම වෙනස් වෙනවා. ඒක හරි. ඒත් ඔය නම් නිකන්ම දාගත්තු නම්ද? නැත්නම් ඒවාට English වල techniques තියෙනවද? eg: මට දවසක් කෙනෙක්...
  11. cocacola

    හොදම movie theater එක මොකද්ද 3D බලන්න?

    හොදම movie theater එක මොකද්ද 3D බලන්න? Patta films ටිකක් ඇවිත් තියෙනවා. හොදම movie theater එක මොකද්ද 3D බලන්න ( කොලබ)? 1) Savoy 3D 2) Majestic Cinema 3) Liberty Screen 1 4) Liberty Screen 2 5) Empire Arcade අඩුම ගානේ ඔය උඩ තියෙන theaters වලින් 2ක් හෝ ඊට වඩා ගිහින් තියෙන අය විතරක් අදහස...
  12. cocacola

    Origin account for sale (35games+)

    අඩේ මොකද්ද බන් origin.com එකෙන් කරන්නේ? සිරාවටම විස්තර karahan
  13. cocacola

    සචියගේ මනාපෙට රෙප්

    ඔන්න අපිත් දුන්නා හොදේ
  14. cocacola

    මොණරෙක් ගිලින පිඹුරා...

    මචන් මුන් ඒ පිබුරව කපනවා නේද? එතකොට ඌ මැරෙනවානේ? ඒක වැරදිනේ?
  15. cocacola

    Social media help

    ඒ කියන්නේ තවත් Gossip site එකකට වගේද?
  16. cocacola

    මුත්තට TV Siries ටිකක් කියන්න

    චන්ද්‍රා නන්දනී දික් විජය, ආදරෙයි මන් ආදරෙයි, ප්‍රවීනා, චිත්ති, ශාන්ති
  17. cocacola

    * ෂර්ලොක් හෝම්ස් * -නයි හොරකම- Episode 8

    Ptta yako.. okkoma thread tika kiywanna wenava :D +9 reps
  18. cocacola

    සොරා සහ සපතේරුවා නැද්ද?

    Hikz. Ayeth bump ekak dmma :D
  19. cocacola

    Maharagama OPD services

    මචන්ස්ලා මහරගම තියෙන හොද doctor කෙනෙක් ඉන්න හොද OPD center (private) එකක් කොහෙද තියෙන්නේ? town එකේ තියෙන හුගක් ඒවා medical center කියල ලොකුවට ගහගෙන hospital charges කියල වෙනම බර ගණන් add කරනවා. අපි මහරගමෙන් පිට town වල OPD වලට යනවා. Rs 350. මහරගම අනිවා 1000න් එහා. දන්න තැනක් තියෙනවා නම්...

    No contents