මචන්ස්ලා මහරගම තියෙන හොද doctor කෙනෙක් ඉන්න හොද OPD center (private) එකක් කොහෙද තියෙන්නේ?
town එකේ තියෙන හුගක් ඒවා medical center කියල ලොකුවට ගහගෙන hospital charges කියල වෙනම බර ගණන් add කරනවා. අපි මහරගමෙන් පිට town වල OPD වලට යනවා. Rs 350. මහරගම අනිවා 1000න් එහා.
දන්න තැනක් තියෙනවා නම් කියන්න. Contact numbers තියෙනවා නම් දෙන්න.

Last edited: