හිතන්න අපි Viral Website එකක් කරගෙන යනවා USA වල සිදු වෙන සිද්දි සම්බන්දව. like GossipLanka in Sri Lanka.
Viral articles ලියද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි Copyright Images Blog එකේ use කිරීම සම්බන්දව.
මන් search එකක් කරද්දී හුගක් අපි ඔය දන්න ViralNova, perezhilton වගේ site හැම එකටම Copyright infringement සම්බන්දව නඩු වැටිලා තියෙනවා. අනිවා ගෙවන්නත් වෙලා. පොඩි Images වලට නඩු දාල තියෙන්නේ. ඒවා මේ පොඩි ගණන් නෙවෙයි.

දැන් ඒ වගේ sites නම් හුගක් Famous. අනිවා company විදියට register කරලා තියෙන්නේ.
ඒ හින්දා ඒ රටවල ඒක හොයාගන්න පුළුවන්.
ඒත් අපි වගේ කොහේ හරි තැනකින් අඩුවට .com domain ගන්න , කොහේ හැර ලාබ තැනකින් හොස්ටින් ගන්න අපිව උන්ට track කර ගන්න පුලුවන්ද?
සමහරු කියයි contact us page එකක් දාපුවම හරි කියල. ඒත් එහෙම දාල තියෙන site වලටත් නඩු වැටිලා තියෙනවා.
ඉතින් පොඩ්ඩක් මේ Viral Sites කරන අය තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම පොඩ්ඩක් කොටාගෙන යමුද? කොහොමද උබල වැඩේ කරගෙන යන්නේ? කොච්චරක් කල් වෙනවද පටන් අරන්?