1. Sri_Sampath

    ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්..

    ප‍්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක්.. July 11, 2020 lanka C news කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි කිහිප දෙනෙකු හා එහි රාජකාරිවල යෙදී සිටි නිලධාරීන් රට පුරා විවිධ ප්‍රදේශයට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් සැක පළ කර තිබේ. පුත්තලම මුන්දලම රෝහලට පසුගියදා උණ...
  2. Sri_Sampath

    සූදානම් වන්න, දැනුවත් වෙන්න, අවධානයෙන් ඉන්න

    පුත්තලම රෝහලේ තරුණයෙක් සැක සහිතව මිය යයි.. කාර්ය මණ්ඩලයට පිටවීම තහනම් කරයි.. July 10, 2020 at 10:15 pm | lanka C news උණ සහ සෙම රෝගී ලක්ෂණ පෙන්වූ 22 හැවිරිදි තරුණයකු පුත්තලම මුන්දලම දිසා රෝහලට ඇතුළු කර පසුව හලාවත රෝහලට ඇතුළත් කළ පසු මිය යෑම නිසා පුත්තලම මුන්දලම රෝහලේ සේවක පිරිසට රෝහලෙන් පිටව යෑම...
  3. Sri_Sampath

    කොරෝනා සමාජ පැතිරීමක්

    කොරෝනා සමාජ පැතිරීමක් යයි සැක.. අහඹු ලෙස පරීක්‍ෂණ ඇරඹේ.. July 10, 2020 at 12:00 pm | lanka C news අහඹු ලෙස තෝරා ගන්නා පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ කොළඹ නගරයේ සීමාවේ වාසය කරන පුද්ගලයන්ගෙන් ඒ සඳහා අහඹු ලෙස...
  4. Sri_Sampath

    එල්. ටී. ටී. ඊ. නායකයකු නිදහස්

    හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා. ඒ, උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල විනාශයට පත් වු නිවාස ඉදිකිරීම සඳහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200 ට ආසන්න...
  5. Sri_Sampath

    තරු පහේ නිවාඩුව

    කව්ද බං ඇත්තට මේවා තෝරන්නේ? රජය විසින් සුව විරුවන්ට ලබාදෙන තරැපහේ විවෝදයේ පලමු වටය මේ වෙන විට මුල්ලේරියාව රෝහලට පැමින ඇත. නමුත් 300 කට අදික පිරිසකගෙන් 144 දෙනෙකුට මුල් වටයට අවස්ථාව උදා වි ඇත. නමුත් එය තෝරා ගැනීමේ ගැටලුකාරි තත්වයක් ඇති බවයි සේවකයන් චෝදනා කරන්නේ. අයදුම්පත් බාර ගන්නාවිට කො⁣රෝනා...
  6. Sri_Sampath

    කොරෝනා අයිත් වැඩි වෙන්න පුළුවන් ලු

    කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේ. එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට අද දින තහවුරැ වී ඇති බව...
  7. Sri_Sampath

    මේක ඇත්තද :o

    ජූනි මස අපනයන ආදායම US ඩොලර් මිලියන 1020 යි.ආනයන වියදම US ඩොලර් මිලියන 961 යි.විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව ලක් ඉතිහාසයේ ප්‍රථම වරට අපනයන ආදායම් ආනයන වියදම් ඉක්මවයි
  8. Sri_Sampath

    උඹලටත් විදුලි බිලේ සහනේ හම්බෙනවද

    ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඔවුන්ට එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ පොලී මුදල් අය නොකිරීමට හා විදුලි විසන්ධි කිරීම් නොකිරීමටත්...
  9. Sri_Sampath

    අධාපනයේ නිදහස

    ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ගරු අමාත්‍යතුමනි, පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය කොවිඞ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා...
  10. Sri_Sampath

    mask 15/= Rs

  11. Sri_Sampath

    POWER IS NOTHING WITHOUT CONTROL..

  12. Sri_Sampath

    තොපිට සහ අපිට වෙන දේ

    කුසල් මෙන්ඩිස් හා accident 1. මීට ටික කාලෙකට කලින් ලංකාවේ ඉන්නා විශේෂඥ වෛද්‍යවරයකු අතින් රිය අනතුරකින් පුද්ගලයයෙකු මරනයට පත් විය. ඇය බීමතින් සිටි බවට අනාවරණය වුනු අතර ඇය අදන් සිටි යට ඈදුම, පුද්ගලික ජීවිතය, ඇය මත්පැන් ගන්නා ස්තානයේ දර්ශන ආදී පුද්ගලික කරැනුද ජඩ මාදය හා බුකි වීරයන් අතරින් ශෙයා වී...
  13. Sri_Sampath

    ජිංතුපිටියේ වැරදි වාර්තාව

    “ජිංතුපිටියේ වාර්තාවත් වැරදියි. අපට හැකියාව තියෙද්දී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම පෞද්ගලික අංශයට දෙන්නේ ඇයි..?” රවී කුමුදේශ් අසයි. මෑතකදී, කොළඹ ජිංතුපිටියෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හමු වූ බව වාර්තා වුවද, සැබැවින්ම ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව පසුව පසුව හදුනා ගනු ලැබිණි. අදාල...
  14. Sri_Sampath

    වැලිකඩ කොරෝනා

    වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි. මෙම ආසාදිතයා සමග...
  15. Sri_Sampath

    ජින්තුපිටියේ කොරෝනා නෑ

    අන්න ඒ මනුස්සයට කොරෝනා නැහැල්ලු ඒ ගමන
  16. Sri_Sampath

    සෝමාලියාවේ අපි

    ප්‍රධාන බල සැපයුමක් නොමැතිව බල ගැන්වෙන සෝමාලියාව https://onestepoffthegrid.com.au/solar-microgrids-bringing-stability-war-torn-somalia/?fbclid=IwAR1L3l13c7vGvRCb830n6YvmOuT_UUaaa_PK55Zmy4dmIzijzIwdKB4TY6Y සෝමාලියාව යන වචනය අසන විටම, ‘සාගතය’, ‘ත්‍රස්තවාදය’ සහ ‘යුද්ධය’ යන්න සියල්ල එක තැනක ඇති...
  17. Sri_Sampath

    SSD hard disk

    මේ දවස් වල කොහෙවත් නෑ නේ ? :confused: :confused:
  18. Sri_Sampath

    වාසගමේ දිග

    No contents