පලවෙනි වාක්යට නම් හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ යටිතල පහසුකමුත් ඕනේ නමුත් ඒවා පවතින දෙවල් නෙමෙයි. ඒවා යන්න ඕනි රටේ අනිත් දීර්ඝකාලින ප්‍රතිපත්ති එක්ක. මහින්ද කළේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති අමතක කරලා පාරවල් හද හද හිටියා. පාර හැදුවම අවුරුදු 3 ක් හතරක් හොදට යන්න පුළුවන් තමයි. ඊට පස්සෙ මොකද වෙච්ච...