1. Gatapolos

    Interstellar Bluray

    subs walata link ekak diyanko
  2. Gatapolos

    Interstellar Bluray

    yify https://kickass.to/interstellar-2014-720p-brrip-x264-yify-t10352928.html#main
  3. Gatapolos

    Interstellar Bluray

    ammatasiri patta
  4. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    උඹ බීලද ? :lol: ඇස් දෙක පිහිදාලා ආයි අලපන් ඔය වචනවල සෙපා කියන වචන දෙක ගෑවිලාවත් තියේද කියලා ? උබලා කොච්චර හුරතල් කරන්න හැදුවත් බයියා හොර ඩීල් කාරයෙක්ම තමයි :lol:
  5. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    මහින්දට කලින් ජපානෙන්, යුරෝපා සංගමයෙන් ඕස්ට්‍රේලියාවෙන් අපිට නය, ආධාර ලැබිලා තියෙනවා ඕනි තරම්. ජපන්නු ඕස්ට්‍රේලියන් කාරයෝ ජර්මන් කාරයෝ ඇවිල්ලා මෙහෙ ගෙවල් හදපු බවක් අපි දැකලා නැහැ. උඹ මහින්ද සුද්ද කරන්න බොරු නෙ කියෙව්වේ :lol:
  6. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    මහින්දට කලින් නම් ඔහොම කොන්දේසි එක්ක ණය ගත්ත එක තැනක් මට මතක් කරන්න බැහැ
  7. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරය :lol: ඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්‍රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක්...
  8. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    එහෙම ගිවිසුමක් අත්සන් කරලා නම් මහින්ද කරලා තියෙන්නෙ පුදුම නාස්තියක්
  9. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    මෙහෙමයි මචන් අපි රටක් විදිහට දියුණුවෙන්න නම් මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයෙන් මිනිස්සුන්ව මනිමු. අපේ ආගමේ නම් අපිට උගන්නන්නේ එහෙම. මහින්දගෙ පෞරුශය වැඩි තමයි මයිත්‍රී ට වඩා. ඒත් ඒ මනුස්සයා රට කරවපු විදිහ බහුතරයක් මිනිස්සු නොපිළිගත්ත හින්දා ඒ මනුස්සයව ගෙදර ඇරියනේ. ඉතින් පෞරුශය කොච්චර හොද උනත් වැඩක්...
  10. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    නය දෙද්දි කොන්දේසියක් දාලද ඉන්දියානු සමාගම් වලට හැර වෙන කිසිම සමාගමකට ටෙන්ඩරේ දෙන්න බෑ කියලා ?
  11. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    Hamabantota PORT, mattala, sampur , port city , trinco , tender mokuth natha :lol: deals
  12. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    ඒක මාර කතාවක්නේ ඔය වගේ සංකල්ප ආවෙ මහින්දගෙ කාලෙ තමයි. එහෙම එකක් නෑ. කවුරු සල්ලි දුන්නත් අපි පොලිය එක්ක ගෙවන්න ඕනි. එතකොට අපි ඒ රට සතුටු කරන්න වැඩි ගාණට ටෙන්ඩරේ දුන්නම පාඩුව කොච්චරක්ද ? ඕක උනේ අර බලාගාරේ ටෙන්ඩරේ චීනෙට දුන්නම ඉන්දියාව මූන නරක් කරගත්තා. ඒක හදන්න වැඩි ගානට ඉන්දියාවට දුන්නා රේල් පාර...
  13. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    උඹ නිකන් විමලේ ගේ නිවුන් සහෝදරයා වගේ. කෝ කරුණු ? :rofl:
  14. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    මෝදි කලින් හිටිය මුකලන් බස්සට වැඩිය නම් සෑහෙන හොදයි බන්. ඌ අපිට කෙලෝපු එකමනෙ කළේ. මෝදි ගේ BJP එකට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් හම්බෙච්ච හින්දා තමිල්නාඩු පදයට නටන එක අඩුයි :yes:
  15. Gatapolos

    සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

    මහින්දගේ දෙවෙනි කාලෙ වෙනකන් නිදහස් පක්ශෙට යූඑන්පීයට වැඩිය ගෞරවයක් මිනිස්සුන්ගේ හිත් වල තිබ්බා. නිදහස් පක්ශෙ පාදඩකරණය උනේ මහින්දගේ දෙවෙනි කාලෙ
  16. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    කුරහන් සාටක :rofl:
  17. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    ඔය කලින් කියලා තියෙන ඒවා තමයි කරුණු පුළුවන් නම් බිදපන්. අයි ආර් කොන් කියන්නෙ සල්ලි නයට දෙන කොම්පැණියක් නෙමේ බන් උතුරු දුම්‍රිය මාර්ගය ඉදිකරපු සමාගම. මගේ ප්‍රධාන චෝදනාව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර ඉන්දියාව සතුටු කිරීමටම මෙම ව්‍යාපෘති ඉන්දියාවට ලබාදීම. අනික් අතින් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික...
  18. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    my logic mahinda's economic and foreign policies are shit
  19. Gatapolos

    බයියෝ_වරෙල්ලා

    කෝ බන් දිනූ නිදහස දේශප්‍රේමී දේශද්‍රෝහී වගේ වචන ? ඒවත් දාලා හොදට කවලම් කරලා ගන්න එපැයි
  20. Gatapolos

    ‘සෙපා’ යළි මතුවේ…

    උතුරු නැගෙනහිර කෝච්චි පාරවල් ටික අයිආර්කොන් එකට ලියලා දුන්නෙ මහින්ද නෙ යකෝ. මහින්ද අත්සන් කරපු ගිවිසුම හින්දා අදටත් සාම්පූර් වල කිසිම ගොඩනැගිල්ලක් හදන්න බෑ ඉන්දියානු සමාගමකට හැර. ගෙවල් හදන්නෙත් තනිකර ඉන්දියානු සමාගම්. මහින්ද යා දේශප්‍රේමය පෙන්න පෙන්න ලස්සනට බයියන්ව කඩේ යවනවා :lol:

    No contents