බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරය :lol: ඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක්...