අපි මුස්ලිම් රටවලින් ආදර්ශ ගන්න ඕනි නැහැනේ. ඒවා ගූ හැලි. ජාතිවාදය ආගම්වාදය අසාර්ථකයි කියන්න තියෙන හොදම උදාහරන ඒවා. දියුණුවෙලා තියෙන රටවල් බලපන්. ඇමරිකාව දෙවන ලෝක යුද්දෙට කලින් මෙලෝ යකෙක් ගනන් ගත්තෙ නෑ. උන් සුදු කලු භේදය නැති කල දවසෙ ඉදන් තමයි දියුණු උනේ. අපිටත් එච්චර තමයි. සිංහල දෙමල මුස්ලිම්...