ඉන්දියානු සියවස අප පසුකර යද්දී අපට හිටගෙන බලාසිටිය නොහැක..!
ඉන්දියානු විරෝධී නූතන ෆැසිස්ට්වාදී මැරයන්ගේ විලාසිතාවක් බවට පත්ව ඇති කොඩිය ඉන්දියානු නායක්කර් පෙළපතෙහි ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය යැයි පැවසූ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉන්දියානු සියවස අප පසුකර යද්දී අපට සිට ගෙන බලාසිටිය...