1. sachith19920726

    මගෙ IDM එකේ එකම ෆයිල් එක ආයෙ ඩවුන්ලෝඩ් කරන වෝනිං එක එන්නෙ නෑනෙ

    reinstall කරල බැලුවෙ නැද්ද. registry එකේ "HKEY_CURRENT_USER\Software\DownloadManager" key eka delete කරල දාල pc eka restart කරපං.
  2. sachith19920726

    Redbull

    නිකන් wings එන්නෙ නෑ false advertising. ගුම්ලියක් කාල redbull එකක් ගහපන්.
  3. sachith19920726

    බඩු ආවා 🥰

    good.
  4. sachith19920726

    58% ක් ප්‍රතික්ෂේපිත ජනපතිගේ ටොම් පච 02

    දාඩිය මාන්සියෙන් හම්බ කරලා කන්නෙ මේ
  5. sachith19920726

    බඩු ආවා 🥰

    අහ් මොකද්ද processor එක ගත්තෙ
  6. sachith19920726

    පොහොට්ටුවො බයවෙලා කියල කිව්වට ඇහුවෙ නෑනෙ

    photo නෑ. video එක දැම්මෙ ඔය උඩ.
  7. sachith19920726

    පොහොට්ටුවො බයවෙලා කියල කිව්වට ඇහුවෙ නෑනෙ

    හොරු ටික අමුතුවෙන් අල්ලන්න ඕන නෑ. ස්වේච්චාවෙන් ඇවිත් භාර වෙයි වගේ. :ROFLMAO: අපේ ගෙවල් පැත්තට ඕක ආව මතක විදියට පාරක් ද කොහෙද open කරන්න. අවුරුදු දැන් අවුරුදු අටකට දහයකට කලින්. ගහල එලෙල්ව්ව ඕකට. ඊට පස්සෙ තමයි කොටුවක් පැනල මාට්ටු වෙලා හෙළුවෙන් දිව්වෙ
  8. sachith19920726

    ජොලි සීය ඇරපු හැටි..

    ඕක රනිල් ට support නෑ බන්. ඌ වෙන ආතල් එකක් ගන්නෙ. එක එකාව trigger කරල. අහු වෙන්න එපා :ROFLMAO: don't feed the trolls.
  9. sachith19920726

    ජොලි සීය ඇරපු හැටි..

    mr clean campaign අනාතයො ටික මීක් නෑ.
  10. sachith19920726

    මේ ඇත්තද බන්?

    https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%99-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%A7-%E0%B6%B4%E0%...
  11. sachith19920726

    netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

    සූරිගමද ඉන්නෙ ඇහුව reply කරන්නෙ නෑ ඌ. ගහන්න බනින්න නෙවේ. බොන්න සෙට් වෙන වෙලාවට වත් කතා කරන්න. 😔 පව් මේ යකා
  12. sachith19920726

    පුතානෝට දිනන්න ඕනේ නම්...

    ඔය මෝඩ ප*යට කවුද බන් චන්දෙ දෙන්නෙ ? දෙමල පක්ෂ එක්ක සන්ධාන ගහල ගත්තු චන්ද ඌට දීපු චන්ද නෙවේ. සජබ ඉන්න මෝඩ low iq මීහරක් ට වෙන විපක්ෂ නායක කෙනෙක් පත් කරගන්න වත් මොලයක් නැති හැටි යකෝ. නොදකින් භූමියෙ දේශපාලනේ තෙරුන් ගන්න බැරි හරක් රැල.
  13. sachith19920726

    Beer ekk ghuw

    cheers
  14. sachith19920726

    ඔන්න හොරු

    ආහ් මොංගල් සන්. තාම ඉන්නවා නේද. රනිල් වේගෙන් ඉදිරියට ආපු සමීක්ෂණය කරපු එකාගෙ කටට ගත්තෙ නැද්ද ගිහින් ? 🥲
  15. sachith19920726

    ඔන්න හොරු

    නෑ මම කියන්නෙම නෑ කිව්වා ඒවා දැන් කියන්න වෙයි කියල ගූ ගිහින් ඇත්තෙ. :ROFLMAO: මහා උන්ට ගොත ගැහෙනවා. මේකෙ ඉන්න මැක්කන්ට තමයි තාම effect එක දැනිල නැත්තෙ. තව සතියක් දෙකක් යයි මම හිතන්නෙ.

    No contents