1. sachith19920726

    ඔන්න හොරු

    කට්ටියට කක්කි ගිහින් වගේ 😓
  2. sachith19920726

    අනුර ජනපති මන්දිරයෙ මුලුතැන්ගෙට පැන කෑම වට්ටෝරු ඉරා දමයි

    63K views. and comments බලපන්. වියලි කාලාපවල උන් ටික පුනුරුත්තාපනය කරන්න ඕන යකෝ නැත්තම් සජිය වගේ මෝඩයෙක් ට උනත් මුන්ව අන්දන එක ගේමක් නෑ. :ROFLMAO:
  3. sachith19920726

    ඒ කියන්නේ කලින් හිතලමයි කඩාකප්පල් කරල තියෙන්නෙ.

    @netudara උබ සූරිගමද ඉන්නෙ සිරාවටම ? ඇයි මෙච්චර පිස්සු කෙලින්නෙ උබට ජොබ් එකක් නැද්ද ?
  4. sachith19920726

    ඒ කියන්නේ කලින් හිතලමයි කඩාකප්පල් කරල තියෙන්නෙ.

    මානසික අවුලක් තියන පොරක් බන්. පව් ඉතිං.
  5. sachith19920726

    රනිල් එක්ක අපිත් නැහැ - සජබෙ අගමැති ධූර අපේක්ෂක මම - සජිත්

    මේ මොංගල් http ඇරෙන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද බන් ඔය පක්ෂෙ නායකකමට ගන්න.
  6. sachith19920726

    දාර බයියෙක් හම්බුනා

    prime මිනිස්ටර් කව්ද කියලත් හෑලි ලියනවා කියපන් කො. හරිනි ආවොත් සෙට් නෑ ලු ඒගොල්ලන්ට 😓 මොන ලෝකෙන් ආපු සත්තුද මං දන්නෙ නෑ :ROFLMAO:
  7. sachith19920726

    යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

    මේකෙ ඉන්න හිගන campaign පොන්ස්ල ටික ඇඩුවට මිනිස්සු එහෙම හිතන්නෙ නෑ බන්. නාකි පොන්නය ළමය වඩාගෙන කට්ටිය සෙට් කරගෙන ආවම NPP එකට තුනෙන් දෙක ගන්න එක easy 🤠
  8. sachith19920726

    භාර දීපු දරුවාව ආපහු ගන්න, සීයා දැන් අලියා පිටේ නැගල එන්න හදනවා...

    ඔවුන් මලත් සොම්බි වෙලා එනවා. මල පෙරේතයො වගේ.
  9. sachith19920726

    Elakiri, ගුපි වේදනා ත්‍රෙඩ්ස් තව කොමපන කලක් වැටෙවිද?

    @spamcheck අර netudara කියන එකා හානව පේන්නෙ නැද්ද බන්. ඕන විවේචනයක් කිසි අවුලක් නෑ. කිසි තේරුමක් නැති මගුල් දාන්නෙ. ඒවත් එක දිගට. warning එකක් වත් දීපන්.
  10. sachith19920726

    netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

    ඔතනින් කොහොමත් එහෙට මෙහෙට යනවා බන්. search පාරක් දාල බලන්නම්. සිරාවට මේ යකාට job එකක් නැති කමට කරනවද දන්නෙ නෑ නෙ.
  11. sachith19920726

    netudara ළමයගෙ කොන්ත්‍රාත්තුව ඉවර වෙලා වගේ නේද?

    යකෝ එහෙනම් මූ කොලබ එන්න කිව්වෙ ගම්පහට එන්න කිව්වම. සිරාවට. මේ address එක මම ඉන්න තැන ඉදන් 2km වගේ තියෙන්නෙ.

    No contents