1. KadawathaKolla

    NEXT PRESIDENT OF SRI LANKA: Manju Nissanka confirmed

    Pathum 2 ? kohoma wunath naki maina, gota wage ewunta wada nam hoda wei
  2. KadawathaKolla

    නතාශා අත්අඩංගුවට ගනියි ‼️

    ආගම් වලට අපහාස කරන එක වෑරදි. හෑබෑයි ආගම් මුවාවෙන් හොර වෑඩ කරන එවුන්ට අපහාස කරන එකේ වරදක් නෑ. දෑන් මයිනාට ගෝඨාට රනිල්ට මිනිස්සු ඕන තරම් අපහාස කරන්නේ. ඒවා ගෑට්ළුවක් නෑ. කාටවත් කරදරයක් නෑති ආගමික අදහස් වලට පහර ගහන එවුන් හදන්නේ ගෑටුම් ඈති කරන්න. ඒවාට දඩුවම් දුන්නාම ගෑටුම් ඈති වෙන්නේ නෑ. සරලයි
  3. KadawathaKolla

    ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට

    100 ට තිබ්බ එක 200 වුනා කියන්නේ රුපියල් 100 කින් වෑඩි වුනා හෑබෑයි 100% වෑඩි වීමක්. 200 ඉදන් ආයේ රුපියල් 100 කින් වෑඩි වුනා කියන්නේ 50% වෑඩි වීමක්. වෑඩි වෙන රේට් එක අඩුයි හෑබෑයි ගාණ නම් තාම සෑරයි.. ඒකයි මොන්සා කියන දේ කියන්න තරම් වෑඩක් ඈති දෙයක් නොවෙන්නේ.
  4. KadawathaKolla

    කාලකන්ණි එන්ගලන්තේ පොලිස් බල්ලෝ

    කරන්න දෙයක් නෑ බන්. ඔය බල්ලෝ කෑවම මිනිස්සු අමාරුවෙ නේ
  5. KadawathaKolla

    ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට

    පුස්සෝ පුම්ඹන්න මාර අමාරුයි බන්.. මගේ යාලුවෙක් කිව්වා මේ ලගදී නාකි අලියෙක් ඈවිත් කිව්වාලු දෑන් රට හොදයි නේද කියලා. දවස් දෙකකට පස්සේ උගේ දුවගේ මාලේ කඩන් ගිහින් හොරෙක්..
  6. KadawathaKolla

    කයියෝ

    රනිල් සර් ඈවිල්ලා මොනවා හරි බයිලා ටිකක් ගහලා අවුරුද්දක් කියලා යනවා. ඒවාට සල්ලි කොහෙන්ද කොහොමද කරන්නේ මෙලෝ ප්ලෑන් එකක් නෑ.. ඔය වගේ මම දන්න කොල්ලෙක් හිටියා පොඩ්ඩක් ලුස්.. ඌත් හිටපු ගමන් ඈවිත් කියනවා ගස් යට තියෙන කොස් ඈට අහුලලා එකතු කරලා ඒවා පෑකට් කරලා ජාත්‍යන්තර මාකට් එකට දාන්න ප්ලෑන් කරනවා...
  7. KadawathaKolla

    බාබා ඇරියා

    කොහොම වුනත් කතාව ඈත්ත.. ගිය හෑම එකීම බෝර් කරන් තමයි එන්නේ.. යවන්න හොද නෑ ගෑණුන්ව... යවනවා නම් බෝර් වෙලා ආවට කමක් නෑ අඩුම ගානේ අරාබි පෑටියෙක් අරන් ආවේ නෑනේ කියලා හිත හදාගන්න පුලුවන් කම තියෙන්න ඕනේ
  8. KadawathaKolla

    ඩොලර් එකට මොකද වෙන්නේ. හරිම කෙනාගෙන් දැන ගමු නේද....

    සාගලට දෑඩි අභියෝගයක්.. පෑචුමාට ආර්ථික ටෝක්ස් දෙන්න තියෙන සුදුසුකම් මොනවා ද? පාදෙණිය ගේ මල්ලිද මූ අපි මේ මිළ වෙනස් වීම ආණ්ඩුවේ උප්පරවැට්ටියක් විදියට දකින්නේ නෑ
  9. KadawathaKolla

    බාබා ඇරියා

    මල්ලවපිටිය
  10. KadawathaKolla

    බාබා ඇරියා

    ඒ ගම් වල එවුන් ඩුබායි ගිහින් නෑතිව ඈති. හද්ද ඩෝටේ එවුන් ගෑන නෙමේ මේ කියන්නේ
  11. KadawathaKolla

    Breaking news - Visa - UK to ban family visa for foreign students

    Giyapu unta awulak na :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ... nogiya ewunta thama kela wenne
  12. KadawathaKolla

    Breaking news - Visa - UK to ban family visa for foreign students

    මේක නම් වෙන සීන් එකක්.. එහේ වෙනම ප්‍රශ්ණ . පවුල් පිටින් ආපු එවුන්ට ගෙවල් නෑති සීන් එහෙම දරුණුවටම තියෙනවා ලු.. මේ කියලා තියෙන්නේ වලට එන එවුන්ටනේ. ඒ කියන්නේ පලමු උපාදියක් කරලා තියෙන එවුන් නේද? පලවෙනි උපාධියට යන එවුන්ට නම් කොහොමත් තනියම තමා යන්න වෙන්නේ.. මම දන්න බර සෙට් එකක් ඉන්නවා පවුල් පිටින්...

    No contents