1. KadawathaKolla

    රැඩිකල් පොන්ස්ලගේ අලුත් දෙයියා

    ඔහොම්මම ඔසී ඉන්න පුලුවන් වෙයි දෑන්
  2. KadawathaKolla

    So, Ricky Gervais noticed us...

    එහෙම බෑලුවම මූට අයිතිය තියෙනවා නතාශාට ගහන්න මරන්න කියන්නත්. ඒක එතකොට උගේ අයිතිය නේ.. ගහන්න මරන්න නීතියෙන් තහනම් හෑබෑයි ඌට කියන්න අයිතිය තීයෙනවා. උගේ කතා අහලා වෙන එකෙක් ෆෝම් වෙන එක වෙනම දෙයක්
  3. KadawathaKolla

    රැඩිකල් පොන්ස්ලගේ අලුත් දෙයියා

    මේවා නම් තේරුමක් නෑති වෑඩ. උන් ශෝ එක බලන්න ගියා කියලා උන්ව ගස් අරින්න හදන එක මහා බොලද වෑඩක්.. මුන් හදන්නේ එක ගලෙන් කුරුල්ලෝ සේරම මරා ගන්න.. නිව්ස් චෑනල් ඔක්කොගෙම වගේ දාලා නතාශා වෙනුවෙන් පෙනී හිටියේ සාලිය පිරීස්ගේ ටීම් එකක් කියලා. ඒකත් අමු පචයක්
  4. KadawathaKolla

    So, Ricky Gervais noticed us...

    kawuda ban?
  5. KadawathaKolla

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    ස්පොන්සර් කරලා ගත්තාලු හුගක්. දෑන් පොඩ්ඩක් අඩු වෙලා කිව්වා සන්ක්‍රමන නීති වෙනස් වෙන හින්දා. උන්ට හෙන පොඩි කාලෙකින් වීසා එක සෙට් කරන්න පුලුවන් ලු. ලන්කාවෙන්ම එක්ස්පීරියන්ස් තියෙන එවුන් සෑහෙන්න ඈද්ද කිව්වා. කෑම්පස් එක අදාල නෑලු එක්ස්පීරියන්ස් තමා කිව්වා බෑලුවේ. හෑබෑයි ඉතින් අරන් තියෙන්නේ ලන්කාවේ...
  6. KadawathaKolla

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    අපේ එවුන්ගෙන් අහලා බලන්න ඕනේ උන්ගේ කම්පෑණි වල ඉන්න එවුන් කොහොමද කියලා.. සමහර එවුන් නම් මේ දවස් වල අම්බානක හොයනවා කට්ටිය ගන්න.
  7. KadawathaKolla

    දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

    උදාරිගේ මිනිහා ඉන්නේ සින්ගප්පූරු නේ.. ඌ නම් එහේ ස්ථීර පදින්චි කාරයෙක් වගේ නේ කොයි කාලේ ඉදන් ද ඉන්නේ..
  8. KadawathaKolla

    මෝඩ ගෝඨා නවතා දැමු LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය

    ඕකුන් ඊලගට එන එකා ඕක එපා කිව්වාම ඒකටත් අත උස්සයි.. පාර්ලිමේන්තුවේ ඉන්න ගෑණුන්ගෙන් නම් වෑඩක් නෑ. දෑන් ඉතින් ජපානේ අතේ තමා වෑඩේ තියෙන්නේ.. අනික රනිල් කීයන්නෙත් හම්බන්තොට විකුණපු, මත්තලා වී පුරෝපු පොරනේ.. ඔය ඔක්කොම එක වගේ එවුන් තමා.. ජපන්නුන්ටත් එපා වෙලා ඈත්තේ. උන් ආයේ ප්‍රොජෙක්ට් එක කරන්න කෑමති...
  9. KadawathaKolla

    දොස්තර සාෆි ආයෙත් කුරුණෑගල වැඩට ගිහින්. වඳ බයියෝ මීක් නෑ

    නඩුවේ තියෙනවා නේ කෝටි 40 ක වත්කම් උපයපු විදිහ හොයා ගන්න බෑ කියලා. අන්න ඒ කෑල්ල තමා ඔප්පු කරනවා නම් කරන්න පුලුවන්.. වද කෑල්ල විමල්, රතන චන්න සෙට් එකේ චෝදනාවනේ.. ඔය උපයාගත් ආකාරය හෙලි කරන්න බෑරි කෝටි 40 කේස් එක යයි ඉතින්
  10. KadawathaKolla

    දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප ගත් කාන්තාවක්

    එහෙම කියපු වෙලාවෙම තමා පෑමිණිලි කරන්න තිබ්බේ. අවුරුදු ගාණක් ගිහින් නිකන් හිටියෙ මොකද? ඕකේ තව මොනවා හරි සීන් ටිකක් ඈති
  11. KadawathaKolla

    සම්මා තග්

    නතාශාටම හරියන අයියා කෙනෙක්.
  12. KadawathaKolla

    දැරියකගේ අඩ නිරුවත් ඡායාරූප ගත් කාන්තාවක්

    meya kohomada ada niruwat ewa gatte. e dawas wala ape tuition class ekaka hitiya swiming karana kellek. ekigei swiming kit eken inna photo ekak pattareth giya. e wagei seen ekak da danne na
  13. KadawathaKolla

    දොස්තර නෝනා කෙනෙක් සමග ජීවිතය

    පොලිස් කාරයෙක් කියන්නේ ඒ එස් පී කෙනෙක් බන්. කොස්තාපල් කෙනෙක් නෙමේ.
  14. KadawathaKolla

    උඹලට පොඩි කාලෙ තිබ්බ සුපිරි අයිඩියාස් කියහල්ලා

    සිරාවට ඒ දවස් වල ඕකම තමා කරන්න හිටියේ.. හීනෙන් දෑක්කෙත් ඒ දවස් වල ඕවා තමා ඒ දවස් වල අක්කලා ලිදට නාන්න යනකොට තනියට එක්කන් යනවා බන්. නගින්නේ නෑ ඒ වෙනකොට ඒත් අමුතු වුවමනාවක් තිබ්බා බලා ගන්න ------ Post added on 1685447808
  15. KadawathaKolla

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    සොෆ්ට්වෙයා ඉන්ජෝ කියලා මම දන්නේ මොරටුවේ එවුන් තමා.. උන් ට නම් ගේමක් නෑ ජොබ් කියන එක. බෑචාලා ඉන්නවා ඕන තරම් ආපු එවුන්. උන්ගේ පඩි නම් කියලා වෑඩක් නෑ.. ලන්කාවේ මොරටුවේ එවුන්ට නම් සුපිරිම තෑනක් තියෙනවා කියලා දන්නවා අනිත් එවුන් ගෑන නම් දන්නේ නෑත
  16. KadawathaKolla

    නෙළුම් කුලුනට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්..❤️

    කොළඹ නෙළුම් කුළුනේ වර්ග අඩි 44,000 ක දෙවන මහල සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ සහාය ඇතිව සිංගප්පූරු සමාගමක් සමඟ කැසිනෝ සහ විනෝදාස්වාදක ප්‍රදේශයක් පිහිටුවීම සඳහා කුලී ගිවිසුමකට එළඹී නමුත් එම ගිවිසුමට එළැඹි පාර්ශ්ව පසුබැස තිබෙන අතර නියමිත දිනට අවශ්‍ය තැන්පතු නොකර ගිවිසුම මගහැර අතැර ගොස් ඇත...

    No contents