බඩු මිල අඩු වෙනවා කියන්නේ උද්ධමනය රින වෙන්න ඕනේ නේද? මම හිතන්නේ නෑ සෑහෙන්න කාලෙකට එහෙම වෙයි කියලා. ඉස්සරහාට එන්නේ අපනයන අඩු වෙන කාලයක්.. හෑමෝටම අමාරු කාලයක්නේ, අර යුක්‍රේනේ ස්ටෑන්ඩ් අප් කොමීඩියෙන් කෙනෙක් වලියක් දාගෙන රියල් පුටින් එක්ක. ඒකෙන් ලෝකෙටම කෙල වෙලා. ඉතින් ඕකේ බලපෑම ලන්කවටත් එනවා,. ඉදිරි...