1. 10ben

    ත්‍රස්තවාදි උන්මත්තකයින්

    හමුදාවෙ කොල්ලෙක්ව ගහල මරල කියනව...
  2. 10ben

    මේ යන්නේ අරගලය විනාශය කරන්න, පැතුම් කර්නර් තමයි මේ විනාශය කරන්නේ, පාර්ලිමේන්තුව ලගට අනේ යන්න එපා

    9 වෙනිදා ගෝල්ෆේස් සිද්ධියට මුලු රටම ගිනිතියපු එකා නේද මේ...
  3. 10ben

    පැතුම්ට හානියක් නෑ

    පැතුම්ට හානියක් නෑ
  4. 10ben

    මොකක්ද බන් මේ ගෝටාබය කරන්නෙ?

    විධායක ජනාධිපතිලට කොහෙද බං නඩු... අනික දූෂණය වංචා වලට ගෝඨාගේ නම එච්චරම ගෑවුනේ නැහැ. අදිනවනම් අදින්න තියෙන්නෙ යුද්ධ කාලෙ කේස් විතරයි. යුධ අපරාධ කේස් ඇද්දොත් ලංකාවෙ ඉන්නවට වඩා ඔය රටින් රට යන එක අවදානම්. ඕක ගෝඨා නොදන්නව නෙවෙයි... ලංකාවෙම ඉදං අස්වීම දුන්නක් සතියෙන් ඔක්කෝම අමතකයි. ෂේප් එකේ ඉන්න...
  5. 10ben

    දැන් රටේ තත්වය...

    ලින්ක් ප්ලීස්
  6. 10ben

    ගෙදර අර්බුධයක්!

    මාර වෙලාවෙ මාර ප්‍රශ්න උබත් අහන්නේ..
  7. 10ben

    දැන් රටේ තත්වය...

    මාත් සමීපව නිරීක්ෂණය කරන ගමන් ඉන්නෙ...
  8. 10ben

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    කට්ටියක් මුල ඉදන්ම ප්ලෑන් කරෙ කවද හරි ඔහොම පනින්න බලන් තමයි... විශේෂයෙන්ම කියන්ට ඕන අපට ඉදිරි සති දෙක තුල රැට්ටව ප්‍රංශයෙන්, ගොට ගෝ හෝම # කොළුව නවෂීලන්තයෙන් සහ තවත් අරගල නායකයන් නොයෙකුත් යුරෝපීය රටවලින් හමුවේවි..
  9. 10ben

    අරගල භූමිය අසල පියාසර කරන හෙලිකොප්ටර් යානා

    විශේෂයෙන්ම කියන්ට ඕන... එක්කො ඕන නෑ..
  10. 10ben

    ♦️ අරලිය ගහ මන්දිරය විනාශයි, පෞරාණික බාන්ඩ ගොඩකට හානි කරලා

    ගෝටාබයට තරහාට ජනාධිපති මන්දිරේ ඇදට කිසියම් පුද්ගලයකූ කක්කා හා මූත්‍රා ද කර ඇත. එයා කරේ නෑමයි කියන්නෙ... පවු බං...
  11. 10ben

    පිස්ස රට පැන්නා

    බැසිල් බං යන්නෙ... ඩු බයි හරහා USA.
  12. 10ben

    ජනාධිපතිකම ආණ්ඩුව බාර ගන්න මං සූදානම්… රට ස්ථාවර කර ආර්ථිකය හදනවා..- සජිත් ජාතිය අමතයි

    වටෙවර්, දිස් ඉකනොමික් ආමගෙඩොන්, අන් ලෙජිටිමෙට්, ඩිෆොක්ක්‍රයිසස් ඇන්ඩ් රැකියසෝරස් ඉන් මැතමැටිකල් ටූ ඩීප් ඇල්ෆා සෙන්චුරී බෙග් යූ අර් පාර්ඩන් ප්ලීස් අවර් ඩෙමෝලශීස් ශෝෂල් ට්‍රබියුට් ඇන්ඩ් අන් පොශිශන්, අන් ඔතෝක්‍රටිස්, අන් පැරගනයිසිස්, අන් ත්‍රාසිස් ඇන්ඩ් අවර් Gam mattamin, Bimm mattamin.. තැන්ක් යූ.
  13. 10ben

    කෙලින් කතාව

    ඕඩවට වඩා හිඩන්න යන්ඩ එපා.. රෑඩ ඩූ කඩලා ඉඩිපිසෝ කියල නිඩා ගනින් 👍
  14. 10ben

    අරගලකරුවන්+පොල්පොට්

    උබල දාන හැම කමෙන්ට් එකක්ම කියවනව.. දැනුවත් වෙනව. පෞද්ගලිකව එක එකාට තනි මතයක්, දේශපාලනයක් තියනව.. ඒකට ගරු කරනව...👍
  15. 10ben

    කවුද ඊළඟ ජනාදිපති ?

    වටෙවර්, දිස් ඉකනොමික් ආමගෙඩොන්, අන් ලෙජිටිමෙට්, ඩිෆොක්ක්‍රයිසස් ඇන්ඩ් රැකියසෝරස් ඉන් මැතමැටිකල් ටූ ඩීප් ඇල්ෆා සෙන්චුරී බෙග් යූ අර් පාර්ඩන් ප්ලීස් අවර් ඩෙමෝලශීස් ශෝෂල් ට්‍රබියුට් ඇන්ඩ් අන් පොශිශන්, අන් ඔතෝක්‍රටිස්, අන් පැරගනයිසිස්, අන් ත්‍රාසිස් ඇන්ඩ් අවර් Gam mattamin, Bimm mattamin.. තැන්ක් යූ.
  16. 10ben

    අරගලකරුවන්+පොල්පොට්

    ඔයාලට ඇතුලට එන්න ඕනනං පක්ෂයක් හදාගෙන ඊලගපාර චන්දෙන් එන්න බලන්න.. මේ 225 තමයි කරන දෙයක් කරන්නෙ.. ඔයාල පොල්පොට් වගේ වෙන්න හදන්න එපා... ඒවට එහෙම ඉඩ දෙන්න බැහැ... (මම නෙවෙයි එහෙම කියන්නෙ... අරගල කරුවන්ට පා. ච. රණවක මැතිදු කියන්නෙ එහෙම)

    No contents