අරගලකරුවන්+පොල්පොට්

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඔයාලට ඇතුලට එන්න ඕනනං පක්ෂයක් හදාගෙන ඊලගපාර චන්දෙන් එන්න බලන්න.. මේ 225 තමයි කරන දෙයක් කරන්නෙ.. ඔයාල පොල්පොට් වගේ වෙන්න හදන්න එපා... ඒවට එහෙම ඉඩ දෙන්න බැහැ...

    (මම නෙවෙයි එහෙම කියන්නෙ... අරගල කරුවන්ට පා. ච. රණවක මැතිදු කියන්නෙ එහෙම)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199

    U kiyana ekey aththak tiyenawa. Silent majority ekak nisa kaatawath kiyanna be rata jeppo kesewetath perattanta denna kiwwa kiyala. Un awill votes 10000k wath ganna beri un. Dan try karanawa wena paarakin balaya allanna.

    Jeppo adumagaane parliament ekey hari innawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    ගේම් එක රූල් වලින් පිට ප්ලේ කරන්න දෙන්න ඕනිම නෑ කොහොමත් ඒකෙන් පිට ගිහින් වැරදි ස්ටෙප්ස් ගත්තොත් කපුට අලුත් රූල්ස් හදල මේක වෙන විදියකට ප්ලේ කරයි.
    කුමාර් ගුණරත්නම් පැතුම් වගේ මී ගොන් වස්සන්ගෙ කනට දෙකක් ගහල හරි අනුර මේක දැන් හැන්ඩ්ල් කරනව නන් හැමෝටම හොද වෙයි නැත්තන් ප්‍රන්ස විප්ලවේ වගේ එක එකාම කා කොටාගෙන මැරිල යනව
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    U kiyana ekey aththak tiyenawa. Silent majority ekak nisa kaatawath kiyanna be rata jeppo kesewetath perattanta denna kiwwa kiyala. Un awill votes 10000k wath ganna beri un. Dan try karanawa wena paarakin balaya allanna.

    Jeppo adumagaane parliament ekey hari innawa.
    peratto wedi tiyala hari othanin elawanna onee
     
    • Like
    Reactions: 10ben and Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාටලී මිනිහෙක්ද, පචකොටා තමයි පොර, පොන්න ගුපියන්ට අබ සරණයි පොන්න සජියට නෝ චාන්ස්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මහා බයි විලාපය 🤡👌

    64la9hz.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැටිය රත්වුන වෙලාවෙ රොටී පුච්චන්න යන පෙරැට්ටොන්ට ඕක කියන්නෙ මම හිතන්නේ.
    එහෙමයි කියල තොපේ පොන්න සජියට හෝ රනිලට නෝ චන්ස්,
     
    • Like
    Reactions: 10ben and VASSA

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ", ජනාදිපති පත් කරන්න ඕන නීතිය පිලිවෙල පාර්ලිමෙන්තුවෙ තියෙනවා තමයි නමුත් ඒ ඔලුගෙඩි වලින් ගනන් කරන තේරිල්ල මේ අරගලයෙ ප්‍රතිපලයට ගැලපෙන්නැ.

    කොයිකවුරුත් දන්නවා පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් කුඩු කාරයො, හොර බිස්නස්කරුවො ඉඩම් හොරු නිදන් හොරු කප්පම් කාරයො අරක්කු කාරයො. මුන් නිසා තමයි මේ තත්වෙට වැටුනෙ. ඉතින් ඔලුගෙඩි ගානට චන්දයක් තිබ්බත් ඕකෙන් දිනන්නෙ ඔය බහුතරේ තියෙන පක්ශෙක තක්කඩියෙක් වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ගෙ අරගලේට සාදාරනයක් වෙන්න එහෙම එකෙක්ට පාවල දෙන්න බෑ මහන්සිය. එනිසා ඔය ඉන්න එවුන්ගෙන් අඩුම හානියක් වියහැකි යම් දෙයක් කරන්න කැපෑසිටි හා ඕනකම තියෙන දෙන්නෙක් තෝරගන්න ඕන. පොහොට්ටුවෙ සජබෙ ශ්‍රිලනිපෙ ජවිපෙ කුලල්කාගෙන අනාගන්න එපා මේ අවස්තාව. මේක වියවස්තාවට වඩා මිනිස්සුන්ගෙ අරගලයෙන් ඉල්ලපු හරි දිසාවට රට ගෙනියන්න පුලුවන්දෙයක් මිසක් ඔලුගෙඩි ගානට කෝටිගනන් මිලක් ගෙවල බාගෙන තනතුරු දෙක ඩැහැගන්න යාමකට නොයා මිනිස්සුන්ගෙ අපිට පේන ඇහෙන ඉල්ලිමට අවනත වෙන්න ඕන. නැත්තන් තිබ්බට හපන් කුලල්කෑමක් වෙන්නෙ.
    අරගලකරුවො කියන්නෙ ඔය පේන්න ඔය ගොඩනැගිලිවල දැන් ඉන්න අය විතරක් නෙවෙ 9 වෙනිදා එලියට ආපු ලක්ශ ගානක් වන හැම ලෙවල් එකේම මිනිස්සු. ඒඅයගෙ ඉල්ලිම ඕනකමයි වෙන්න ඕන"" fb
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔයාලට ඇතුලට එන්න ඕනනං පක්ෂයක් හදාගෙන ඊලගපාර චන්දෙන් එන්න බලන්න.. මේ 225 තමයි කරන දෙයක් කරන්නෙ.. ඔයාල පොල්පොට් වගේ වෙන්න හදන්න එපා... ඒවට එහෙම ඉඩ දෙන්න බැහැ...

    (මම නෙවෙයි එහෙම කියන්නෙ... අරගල කරුවන්ට පා. ච. රණවක මැතිදු කියන්නෙ එහෙම)
    දැන් කියමුකෝ අරගල කාරයන්ව සම්බන්ධ කර ගත්ත කියලා. එතකොට පාලනයට සම්බන්ධ වෙන නියෝජිතයෝ තෝරන්න වෙනම චන්දයක් තියනවද ?
     
    • Like
    Reactions: 10ben

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    තැටිය රත්වුන වෙලාවෙ රොටී පුච්චන්න යන පෙරැට්ටොන්ට ඕක කියන්නෙ මම හිතන්නේ.
    Yeap unta tama kiyala tiyenne.

    Anyway Aragalaya karapu unta tika kaalekin terei giya paara wage mey paarath wena un set ekak unwa use kala kiyala balaya ganna. Boru nam balapan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    දැන් කියමුකෝ අරගල කාරයන්ව සම්බන්ධ කර ගත්ත කියලා. එතකොට පාලනයට සම්බන්ධ වෙන නියෝජිතයෝ තෝරන්න වෙනම චන්දයක් තියනවද ?
    ඒක වෙනම ආතල් එකක් වෙන ලකුණු දැනටමත් එෆ්බී එක පුරාම බලාගන්න පුලුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ", ජනාදිපති පත් කරන්න ඕන නීතිය පිලිවෙල පාර්ලිමෙන්තුවෙ තියෙනවා තමයි නමුත් ඒ ඔලුගෙඩි වලින් ගනන් කරන තේරිල්ල මේ අරගලයෙ ප්‍රතිපලයට ගැලපෙන්නැ.

    කොයිකවුරුත් දන්නවා පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් කුඩු කාරයො, හොර බිස්නස්කරුවො ඉඩම් හොරු නිදන් හොරු කප්පම් කාරයො අරක්කු කාරයො. මුන් නිසා තමයි මේ තත්වෙට වැටුනෙ. ඉතින් ඔලුගෙඩි ගානට චන්දයක් තිබ්බත් ඕකෙන් දිනන්නෙ ඔය බහුතරේ තියෙන පක්ශෙක තක්කඩියෙක් වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ගෙ අරගලේට සාදාරනයක් වෙන්න එහෙම එකෙක්ට පාවල දෙන්න බෑ මහන්සිය. එනිසා ඔය ඉන්න එවුන්ගෙන් අඩුම හානියක් වියහැකි යම් දෙයක් කරන්න කැපෑසිටි හා ඕනකම තියෙන දෙන්නෙක් තෝරගන්න ඕන. පොහොට්ටුවෙ සජබෙ ශ්‍රිලනිපෙ ජවිපෙ කුලල්කාගෙන අනාගන්න එපා මේ අවස්තාව. මේක වියවස්තාවට වඩා මිනිස්සුන්ගෙ අරගලයෙන් ඉල්ලපු හරි දිසාවට රට ගෙනියන්න පුලුවන්දෙයක් මිසක් ඔලුගෙඩි ගානට කෝටිගනන් මිලක් ගෙවල බාගෙන තනතුරු දෙක ඩැහැගන්න යාමකට නොයා මිනිස්සුන්ගෙ අපිට පේන ඇහෙන ඉල්ලිමට අවනත වෙන්න ඕන. නැත්තන් තිබ්බට හපන් කුලල්කෑමක් වෙන්නෙ.
    අරගලකරුවො කියන්නෙ ඔය පේන්න ඔය ගොඩනැගිලිවල දැන් ඉන්න අය විතරක් නෙවෙ 9 වෙනිදා එලියට ආපු ලක්ශ ගානක් වන හැම ලෙවල් එකේම මිනිස්සු. ඒඅයගෙ ඉල්ලිම ඕනකමයි වෙන්න ඕන"" fb
    Umba kiyana eka fair unata oka karanne komada? Karana widiyak tiyenawa.

    Umba komada kiyanne lankawe majority eka Aragalayen represent wena kiyala? Count karanna widiyak tiyenawada? Nane.

    Count karanna danna ekama widiya mokakda --> Election. Eka tama kiyala tiyenne.

    Antharey godak inne gobba gothrika hukannala.
     
    • Like
    Reactions: rambo321 and 10ben

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක වෙනම ආතල් එකක් වෙන ලකුණු දැනටමත් එෆ්බී එක පුරාම බලාගන්න පුලුවන්.
    අහ පොන්න හුත්තිගෙ පුතා දැන් සැපද පොන්නයො රනිලගෙ ගේ අලු නේද🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    දැන් කියමුකෝ අරගල කාරයන්ව සම්බන්ධ කර ගත්ත කියලා. එතකොට පාලනයට සම්බන්ධ වෙන නියෝජිතයෝ තෝරන්න වෙනම චන්දයක් තියනවද ?
    Wenam gemak yanawa oi itapase. Dan huthala suit ehema mahanawa athi parliement ekata yanna.

    Tawa sathi keepayak athulatha godak unta reality eka terenna gani ;-)
     
    • Haha
    Reactions: Gaash