නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ තරංග පුතේ මෙන්න "කැම්පස් යන්න බැරි නිසා රැග් වලට විරුද්ධ" සෙට් එකක්.........දැන් කියපන් Teacher's Association of the University of Kelaniya ඉන්නේ කැම්පස් යන්න බැරි වෙච්ච උන් කියල.:rofl:

    http://newsfirst.lk/english/2016/03/kelaniya-university-lecturers-refrain-from-conducting-classes-for-a-section-of-students/131196
     
    • Like
    Reactions: kolavari

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Rag ekata newei ubata tyenne irisiyawak. dan ati rag ekak ne. neeti hadala kriyatmaka wenawa pons

    කියන දෙයක් quote කරලා කියපන්කො මයේ පුතේ......උඹලට කොන්දක් හදන්නත් නීති හදල මොකුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?:(
     
    • Like
    Reactions: Troop

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena

    කියන දෙයක් quote කරලා කියපන්කො මයේ පුතේ......උඹලට කොන්දක් හදන්නත් නීති හදල මොකුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බැරි වෙයිද දන්නේ නෑ නේද?:(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ආ තරංග පුතේ මෙන්න "කැම්පස් යන්න බැරි නිසා රැග් වලට විරුද්ධ" සෙට් එකක්.........දැන් කියපන් Teacher's Association of the University of Kelaniya ඉන්නේ කැම්පස් යන්න බැරි වෙච්ච උන් කියල.:rofl:

    http://newsfirst.lk/english/2016/03/kelaniya-university-lecturers-refrain-from-conducting-classes-for-a-section-of-students/131196

    Paw bn ohoma nondi karanawada :lol: u dawal wela awith reply karai..

    Ada monday ne..iskole gihin enakan inna wei :rofl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කව්ද බං උඹට කිව්වේ කැම්පස් යන උන්ගෙන් 90% උඹලගේ ඔය විකෘති මානසික ආසාවල් වලට සපෝට් කියල? හරි හමන් කැම්පස් වල වගේම හරි හමන් ෆැකල්ටි වලත් ඕවා නෑනේ බං:lol:......දැන් ඕවා තියන තැන බැලුවම උනත් (ආට් ගුබ්බැයම් සහ වනගත කැම්පස්) ඕවා කරන්නේ අමාරුවෙන් එල්ලිලා කැම්පස් ගියපු උන් මිසක් හරි හමන් විදිහකට ගිය උන් නෙවෙයි කියල තේරුම් ගන්න අමාරු නෑනේ.:rofl:

    උඹලගේ හෙළුව වහගන්න සමස්ත කැම්පස් ප්‍රජාවම ගාවගන්න එපා බං.:rofl:

    තොපි වගේ ගොන්, ගොබ්බ හැත්තක් මම නම් Art නෙවෙ, තොට අනුව Art ගුබ්බැයම් අනිත් උන් පට්ට ඕක තමා තොපෙ මානසිකත්වෙ. :angry::angry:කොහෙද බන් සහ වනගත කැම්පස් තියෙන්නෙ??? උබල ගෙ ගේ පිටිපස්සෙ ද. අපිත් එක්කත් එක එක උන් හිටියට උබ වගෙ ගොබ්බසේන කෙනෙක් හිටියෙ නෑ. හරි හමන් විදියට යන්නෙ කොහොමද බන් A/L වලින් නෙවේද... වෙන අමුතු සීන් එකක් තියනවද? :rofl::rofl::rofl: උබල වගේ පොන්න රැලක්. ඔච්චර ලොකුවට හිතන්න එපා. හැම තැනම ඉන්නෙ තමන්ගෙ හැකියාවෙන් ගියපු උන්.:yes::yes:
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ආ තරංග පුතේ මෙන්න "කැම්පස් යන්න බැරි නිසා රැග් වලට විරුද්ධ" සෙට් එකක්.........දැන් කියපන් Teacher's Association of the University of Kelaniya ඉන්නේ කැම්පස් යන්න බැරි වෙච්ච උන් කියල.:rofl:

    http://newsfirst.lk/english/2016/03...ting-classes-for-a-section-of-students/131196

    මෙතන අවුලක් තියනවද? මේක ඒ situation එකත් එක්ක ගත්ත decision එකක්. Faculty board එකෙන් decision එකක් ගත්තම ඒක කරන්න ඕනෙ. welcome දෙනකන් හැම එකම රැග් තියනව එතකොට හැම තැනම මෙහෙම Staff ල Lectures නොදී ඉන්නව ඇති නෙහ්. :rofl::rofl::rofl:. හපෝ තොපි නම්...
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කැම්පස් ගිය චූ කොල්ලන්ගෙ වැරදි වැටහීමක් තියෙනව කැම්පස් යන්ඩ බැරි වුණා කියල අපි හෙන වේදනාවෙන් දුකෙන් ඉන්නවලු :lol:

    ඒකට තමා පකෝ සයිටම් එක හැදුවෙ. තව ඉස්සරහටත් පෞද්ගලික විශ්ව විද්‍යාල හදනව
    කට පුක වහගෙන හිටු කැම්පස් අලය :lol:

    අන්න සයිටම් උන්ගෙ දෙමාපියොත් දැන් නෙවිලට against ලු. දැන් පිරිමි මිසී යි, ගොන් රාජිතය යි, කිරීඇල්ල එක්ක උබලත් සෙට් වියව්.. වහල්ලු:P:P

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    [/COLOR]

    යන්නේ කොහෙද මල්ලේ සතොස ෆොල්:lol::lol::lol::lol::lol:
     
    Science Art හැම මගුලේ රැග් තියෙනවා
    Moratuwe උන්ගේ කයිය නේ රැග් නෑ කියලා ඒකෙත් තියෙනවා
    මහා සිස්ස සංගමේ කියන එක තියෙන හැම එකේම රැග් තියෙනවා
    මහා සිස්ස සංගමේ ගිහින් සෙට් වෙන්නේ අන්තර් විස්ස විජ්ජාල බල මන්ඩලේට ඒක ගිහින් ඉස්සර සෙට් වුනේ ජෙප්පොන්ට දැන් නම් කුරුට්ටොන්ට

    මහා සිස්ස සංගමේ නැති උනත් සමහරවිට රැග් තියෙනවා
    ඔය පීඨ එකේ එහෙම නැතුව ඇති ඒත් රැග් කරලා නේ

    රැග් එක දෙන්න තහනම් කියලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා පනතක් තියෙනවා නේ

    දැන් ඔය උපසංස්කෘතිය කියලා පකේ ලයින් දෙන උන්ට කියන්න තියෙන්නේ ඕක නීති විරෝදී ඒක නිසා මුලිම්ම සේස්ඨාදිකරෙනේ ගිහින් වාරන නියෝගයක් ගන්න කියලා

    ඕව අර එස් බී කිව්ව වගේ මුදානොගත් ප්‍රදේශ
    ඔය ජෙප්පො කුරුට්ටෝ නිකන් හෙන ලයින් දෙන්නේ අපි ලමයින්ගේ එකමුතු කම හදනවා කිය කිය
    යකෝ අවුරුදු විස්සක් ගිහිල්ලා අම්මලා තාත්තලට හදන්න බැරි වුනා තොපි හදයි පකක්

    ස්තූතියි :lol::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22308957 said:

    :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොපි වගේ ගොන්, ගොබ්බ හැත්තක් මම නම් Art නෙවෙ, තොට අනුව Art ගුබ්බැයම් අනිත් උන් පට්ට ඕක තමා තොපෙ මානසිකත්වෙ. :angry::angry:කොහෙද බන් සහ වනගත කැම්පස් තියෙන්නෙ??? උබල ගෙ ගේ පිටිපස්සෙ ද. අපිත් එක්කත් එක එක උන් හිටියට උබ වගෙ ගොබ්බසේන කෙනෙක් හිටියෙ නෑ. හරි හමන් විදියට යන්නෙ කොහොමද බන් A/L වලින් නෙවේද... වෙන අමුතු සීන් එකක් තියනවද? :rofl::rofl::rofl: උබල වගේ පොන්න රැලක්. ඔච්චර ලොකුවට හිතන්න එපා. හැම තැනම ඉන්නෙ තමන්ගෙ හැකියාවෙන් ගියපු උන්.:yes::yes:

    වනගත කැම්පස් කියන්නේ බං ශිෂ්ඨ සමාජයේ මට්ටමට තවම දියුණු නොවුණු පරපීඩා කාමුකයෝ හිතේ හැටියට නටන කැම්පස් වලට:lol:.......උඹත් එහෙම එකකින් බව නම් පේනවා :rofl:

    සාමාන්‍ය මට්ටමටවත් දියුණු මිනිස්සු රැග් වගේ මානසික ලෙඩ වලට බෙහෙත් අරන් දෙනවා මිසක් කඩේ යන්නේ නෑ.......රිදුනට කරන්න දෙයක් නෑ ඇත්ත ඕකයි :yes:

    මෙතන අවුලක් තියනවද? මේක ඒ situation එකත් එක්ක ගත්ත decision එකක්. Faculty board එකෙන් decision එකක් ගත්තම ඒක කරන්න ඕනෙ. welcome දෙනකන් හැම එකම රැග් තියනව එතකොට හැම තැනම මෙහෙම Staff ල Lectures නොදී ඉන්නව ඇති නෙහ්. :rofl::rofl::rofl:. හපෝ තොපි නම්...

    මෙතන අවුලක් නෑ උඹේ තමයි අව්ල තියෙන්නේ:yes:.......හැම කැම්පස් එකකම රැග් තියනවා? කැලෙන් එලියට වරෙන් බං මානසික ලෙඩ්ඩු නැති ෆැකල්ටි දැකලම නැද්ද උඹල :lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Fuck onna SL nama thiyala ayeth

    Ragging is a practice similar to hazing in educational institutions. The word is mainly used in India, Pakistan, Bangladesh, Sri Lanka and Malaysia. Ragging involves existing students baiting or bullying new students.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    වනගත කැම්පස් කියන්නේ බං ශිෂ්ඨ සමාජයේ මට්ටමට තවම දියුණු නොවුණු පරපීඩා කාමුකයෝ හිතේ හැටියට නටන කැම්පස් වලට:lol:.......උඹත් එහෙම එකකින් බව නම් පේනවා :rofl:

    සාමාන්‍ය මට්ටමටවත් දියුණු මිනිස්සු රැග් වගේ මානසික ලෙඩ වලට බෙහෙත් අරන් දෙනවා මිසක් කඩේ යන්නේ නෑ.......රිදුනට කරන්න දෙයක් නෑ ඇත්ත ඕකයි :yes:

    මෙතන අවුලක් නෑ උඹේ තමයි අව්ල තියෙන්නේ:yes:.......හැම කැම්පස් එකකම රැග් තියනවා? කැලෙන් එලියට වරෙන් බං මානසික ලෙඩ්ඩු නැති ෆැකල්ටි දැකලම නැද්ද උඹල :lol::lol::lol:

    Art වගේ විශයක් තියන Faculty එකක් Discriminate කරන එකෙන්ම තෙරෙනව මානසික අවුලක් තියන වනගත ගොබිලෙක් කියල.:shocked::shocked::shocked: :yes::yes: ටෝක් දෙන්න කලින් ඒකට බෙහෙත් ගනින්.:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Art වගේ විශයක් තියන Faculty එකක් Discriminate කරන එකෙන්ම තෙරෙනව මානසික අවුලක් තියන වනගත ගොබිලෙක් කියල.:shocked::shocked::shocked: :yes::yes: ටෝක් දෙන්න කලින් ඒකට බෙහෙත් ගනින්.:D:D

    පරපීඩා කාමුකත්වය කියන්නේ බං well documented ලෙඩක්.....ඕවට බෙහෙත් තියනවා විඳවන්න ඕනේ නෑ.:yes:

    අන්තරේ සෙට් එකම අරන් ලඟම ඉස්පිරිතාලේට යන්න :) බලපන් උඹලගේ ලෙඩ හින්ද අපරාදේ කැලණියේ exhibition එක කඩාකප්පල් උනා :(

    ඉතින් කියපන්කො රැග් නැති faculty උඹ දැකලම නැද්ද?:lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පරපීඩා කාමුකත්වය කියන්නේ බං well documented ලෙඩක්.....ඕවට බෙහෙත් තියනවා විඳවන්න ඕනේ නෑ.:yes:

    අන්තරේ සෙට් එකම අරන් ලඟම ඉස්පිරිතාලේට යන්න :) බලපන් උඹලගේ ලෙඩ හින්ද අපරාදේ කැලණියේ exhibition එක කඩාකප්පල් උනා :(

    ඉතින් කියපන්කො රැග් නැති faculty උඹ දැකලම නැද්ද?:lol:

    උබ
    ඩොකා ලගට ගියාම ද කියුවෙ උබට ඔය ලෙඩේ හැදිලා කියලා. :lol::lol: හරියට විස්තර හොයාගනින් Google වලින් වත් මෙතන ගොනා නොවී. නොදන්න රැග් ගැන කියල දැන් පරපීඩා කාමුකත්වයක් ගැන කියනව කොහෙත්ම අදාල නැති. දැන් බහුතරයක් Elakiri ඉන්නෙම ඔය වගේ උන් තමා.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena

    උබ
    ඩොකා ලගට ගියාම ද කියුවෙ උබට ඔය ලෙඩේ හැදිලා කියලා. :lol::lol: හරියට විස්තර හොයාගනින් Google වලින් වත් මෙතන ගොනා නොවී. නොදන්න රැග් ගැන කියල දැන් පරපීඩා කාමුකත්වයක් ගැන කියනව කොහෙත්ම අදාල නැති. දැන් බහුතරයක් Elakiri ඉන්නෙම ඔය වගේ උන් තමා.

    උබල වගේ උන්ට මුකුත් කියන්න හිතෙන නෑ මචන් උඅල එලියට ආවම හැදෙනවා සමාජෙන්, බුදුසරණයි උබට :(:(:(