එහෙම කිව්වට උබෙ මුනෙ තියෙන්නෙ කැ* හිනාවක් ඔයී:P
නැ යකො බලපන් කෙට්ටු වෙද්දි ඔය ටන් වල මුනෙ එහෙම මස් අඩු වෙන්නෙ නැ හරියට:baffled:
නැ බන් අපෙ එවුන් බැන්දම, ලමයි ලැබෙන්න ඉන්න කොට මහත් වෙන්නෙ පවුලෙ හැම එකාම එක එක කැම ගෙනල්ල කවනවා ආදරෙට:oo: පස්සෙ ඉතින් ඩොසරයක් වගෙ ගැනියෙක් ඉතුරු වෙනවා :baffled: