rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මමත් දැක්කා එකෙ හ්ටිය ගොඩක් උන්ට සිංහල බැ බන්:dull:
    නැ බන් ඒක කරන්න පුලුවන් මම හිතන්නෙ ඔය සම්හර ෆොරම් වල එහෙම තියෙනවා :oo:
    මම එකෙ සම්හර සීන් නම් කලින් බැලුවා ව්අගෙත් මතකයි පොඩි කාලෙ බැලුවද දන්නෙත් නැ:baffled:
    මමත් දැක්කා ඒක ඒකෙනෙ අර ගේම් ඔෆ් ත්‍රොන් ගැන කිව්වෙ:P
    ගොඩක් එවුන්ට මේ සින් නිසා ත්‍රෙඩ් දාන එක එපා වෙනවා බන්:dull:

    සම්හර වෙලාවට ටිකක් කම්මැලි හැබැයි
    එහෙමද ඒත් බලපන් දැන් එහෙම එකක නැ නෙ:dull::dull:
    ඔව් එකක් පටන් ගන්න එක නම් හොදයි:yes:
    සිරාව්ට මමත් කියන්නෙ ඒක තමයි:dull:

    The sopranos බලනව මේ ටිකෙ අවුලක් නැ වගෙ:P
    හ්ම්ම් හ්ම්:dull:මගෙත් ඒ වගෙ ගානක් වෙන්න ඇත්, නෙදකින් :Pඕකෙ ලින්ක් දාන්න බැරි නම් මොකක් හරි ඔපන් සයිට් එකක් හැදුවා නම් හරි ඔනෙ එකෙට ලික්න් එකක් එකෙ පෝස්ට් කරලා ඒ ලින්ක් එක මෙකෙ අලවන්න පුලුවන්:rolleyes: මමත් ඔකාට පි ඇම් දාල නැද්ද කෝහෙද:oo:

    මේ ව්ගෙ ඩිස්ක්ලේමර් එකක් තියෙනවා එලකිරියෙ:rolleyes:
    elakiri.comdoes not host, store, or distribute any of the videos,softaware listed on the site and only links to content that is freely available on the Internet. elakiri.com is not responsible for any of the content that is linked to from the website. If you find fault with any of the content located on third party servers/sites, please contact them for resolution

    මම හිතන්නෙ ඔහොම දාන්න ලින්ක් වලට ලෙඩක් එන්න ඇති ඒත් එකෙන් එක අයින් කරනවට වඩ ලෙසි නෙ ත්‍රෙඩ් එක ඩිලිට් කරන එක කම්මැලි කමට කෙලලා දාන්න ඇති අනිත් එක එකෙන් එක අයින් කරන්නත් ටිකක් අමාරුයි තමයි :dull:
    ඔව් බන් මගෙ පෝස්ට් කවුන්ට් එකත අඩු වෙලා ආයෙත් :oo: බලප්න් මම පෝස්ට් එකක් දැම්ම විතරයි ඒකෙ:dull:මම නම් ඔවා ක්යන්න යන්නෙ නැ බන් කිව්වොත් ඉතින් වචන ව්ල කුනුහරුපත් අන්තර්ගත් වෙයි:dull:
    :dull: හිත නිදහස් කරහන්න පොඩ්ඩක් ඔය හැම දේම පස්සට දැම්මා
    රවුටර් එක පිච්චුනා මචන්..අදයි එකක් අරන් ආවේ.. :D
    උබලා ඉතින් දැන් පෙන්න නැ නෙ:dull:

    ගේට්ස් එච්ච්රම අවුලක් නැ බලන්න පුලුවන්:P
    අරක නම් පට්ටා ඊලග කොටස එනකං බලන් ඉන්නෙ:cool:
    අහ් උබ තාම ඉන්නවා නෙ:P
    the gates බැලුවා එච්ච්රම ගතියක් නැ
    The Strain අලුතෙන් ආවෙ පට්ට වගෙ බැවා බලන්න උනෙ නැ තවම
    අලෝ මචන්, මේ දවස් වල ටිකක් බිසී, end exam එක ලඟ ලඟම එනවා :dull:
    කොහොමෙයි ඉතින් :)
  • Loading…
  • Loading…
  • Loading…