වයස කීයද බන් උඹේ ? :lol: උඹ කියන ලපයි සිපයි ක්‍රමවලට රටක් දුවන්න බෑ. යුද්දෙ ගෞරවය දෙනවා වගේ හොරකම් වලට දඩුවම් දෙන්නත් ඕනි. යුද්දෙ දින්නනේ කියලා ඕනෙ එකක් කරගන්න දෙනව නම් අපේ රට මෙතනමයි. කවදාවත් දියුණුවක් නෑ. රටේ නීතිය නීතියමයි කාටවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනි. මහින්ද කියන්නෙ තමන්ට ඕනි විදිහට රටේ...