රූපවාහිනියේ යහපාලනය
ළගකදි රූපවාහිනියේ නිව්ස් බැලුවෙ කවුද මචන් ලා ? ඔව් ඔව් ජාතිකේ නිව්ස් :D:D:D:D
දැන් ජාතිකේ නිව්ස් මට නම් පට්ට. 100 % නොවුනත් සෑහෙන්න සමබර වාර්තාකරණයක් තියෙනවා. සමබර නාලිකා කියලා දෙයක් මේ ලෝකෙ නෑ. කවුරු උනත් තමන්ගෙ ලොක්කව විවේචනය කරන්නෙ නෑ . ඉර ටීවී එකේ උනත් දුමි අයියා ගැන...