උඹ නම් දේශපාලනේ අතදරුවෙක්. හැමදාම ඔහොම මිනිස්සු කෑ ගහනවට ජුන්ඩයි බයියා තමන්ට වෙන් කරගන්නේ. අවුරුද්දේ මාස 5 න් ඔය ගාණ විනාස කරලා දානවා. ආයි ඊටපස්සෙ පරිපූරක ඇස්තමේන්තුවකින් ඔය ගාණ වගේ තුන් ගුණයක් ආයි වෙන් කරගන්නවා. ඔරු නම් බලපන් පහුගිය අවුරුදු වල මුළු වියදම්