1. thilina.rp

    Apple is no longer the world's most valuable company

    ඔව් බන් ඕව ආවා ගිය නිකන් ටයිටැනික් වගේ.මන් apple use කරන එකෙක් නෙවේ හැබැයි company එකක් වශයෙන් සාර්ථකම company එකක් apple කියන්නේ. අපේ උන් දන්නේ නැති වුනාට short term success එක බලන company එකක් නෙවේ long run එකක් තියන long term target එකක් තියන company එකක් එක steve මුල් කාලෙම කියල තිබ්බ...
  2. thilina.rp

    ඇකේශියා

    සිරාවටම එක පරිසර පද්ධතිය කනවා නේ. :shocked::shocked::shocked: mZtqIBFC-HU
  3. thilina.rp

    මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්නම ඕනෙ

    මට ඇය නොලැබුනත් ඇගේ ආද‍රයේ සුවද තාමත් මගේ හදවත පුරා හමනවා iTh7ONrHZ4I සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....// :love::love::love::love:
  4. thilina.rp

    Tik Tok පැටිකිරිය

    ඇමරිකන් කාරය කෙල කරන්න කලින් චීනෙන් ම block කරලා තියෙන්නේ ඉන්දියාවත් block කරලා ඕකට කෙල වෙන්නේ යන්නේ බන් Vine වලට වුනා වගේ.:yes::yes::yes::yes:
  5. thilina.rp

    පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????

    ඔව් ගොඩක් අලුත් බෝ නොවන රෝග හැදෙන්න මිනිසුන්ගේ ජිවන රටාව දැන් ගොඩක් බලපානව. අපේ අම්මට දැන් 63 වෙලා තියෙන්නේ ගෙදර ඉදන් ලොකු වෙනකන් කලා තියෙන්නේ හේනේ වපුරපු වී වලින් ගත්ත හාලුයි. වත්තේ තිබ්බ පළා වර්ග කොස් පොලොස් වගේ දේවල් මාසෙකට දෙකකට සැරයක් තමයි මස් ටිකක් හරි කන්නේ එකත් සීයාගේ පඩි දවසට විතරයි...
  6. thilina.rp

    පිලිකාව නිට්ටාවටම සුව කරනවා??????????????

    පිලිකා හැදුනට පස්සේ සුව කරන්න බැ එක ගොඩක් දෙනෙක් දන්න දෙයක් , හැබැයි එකෙන් කියන්නේ නැ එක හොද කරන්න බැ කියල. ගොඩක් දැනට අපි දන්න දැනුම අනුව බටහිර වෙදකමෙන් කියන්නෙත් උපකරණවලට අහු වෙන පිලිකා සයිල ටික අයින් කරන්න පුළුවන් හැබැයි එහෙම අහුවෙන්නේ නැති එවලින් අයි හැදෙන්න පුළුවන් කියල රුධිරය මගින්...
  7. thilina.rp

    Forex Signal App

    try ekak denna asa aya https://financialmodelingprep.com/developer/docs/currency-exchange-rate-free-api me free api ekak habayi godak ikmanta update wenwa wage try ekak dila balanna. https://1forge.com/forex-data-api nathnam me widget eka scalping karath athi wage man dakke nathi option...
  8. thilina.rp

    Chrome To Firefox

    developer කෙනෙක්ට chrome එකේ hidden tool තියනව හිතාගන්නවත් බැරි තරම් වටින ඒ හින්ද තම chrome තමයි. ප්‍රයිවෙසි නම් block කරත් අරගන්නවා බන් එක නවත්තන්න බැ. :yes::yes:
  9. thilina.rp

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    එක ඉතින් බලන්නේ මොකෝ කට දුන්නත් අපි එලකිරිය වෙනුවෙන් නේ චන්දෙ දුන්නේ මචෝ. අඩේ මේ යන විදිහට කාටද බන් සුළුතර චන්ද ටික සෙට් වෙන්නේ. එකෙන් වත් වුන් ගොඩ යයි වගේ නිකන් 2015 චන්දෙ වගේ... :lol::lol::lol::lol:
  10. thilina.rp

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ඔන්න දුන්න චන්දෙ. :D:D:D අඩෝ අපේ චන්දෙ දුන්නේ කාටද කියල ඕන එකෙක්ට බලන්න පුළුවන් නේ. :shocked::shocked::shocked: මේක චන්ද දායකයින්ගේ අයිතිවාසිකම් උල්ලංගණය කිරීමක් හරිය. :(:(:(:(
  11. thilina.rp

    Forex Signal App

    සුපිරි නේ මචෝ .... මටත් ආසාවක් තිබ්බ automation කරන්න හැබැයි හොද data source එකක් අහු වුනේ නැ තිබ්බ හොද ඒවලට ගණන් වැඩි බන්. මත් ඉගෙන ගත්තු algorithm එක automation කරන්න try කරල බලන්න ඕනේ
  12. thilina.rp

    TIN

    PVT LTD company වලටත් එනවද අප්පා...:shocked::shocked::shocked:
  13. thilina.rp

    Thank you Elakiri Yaluwane

    ඇත්තටම වටිනවා මචන් මේ ගැන ආයි කස්ටියව දැනුවත් කරපු එක. අපේ මාමා කෙනෙකුත් අන්තිමට මැරුණ insulin දවස ගැනේ inject කරලා ගොඩක් වියදම් කරත් අන්තිමට බේරගන්න බැරි වුනා. insulin inject කරලා කරලා ඇග කළු වෙලා ගොඩක් කෙට්ටු වෙලා හිටියේ අන්තිම කලේ. ලොකු උදව්වක් වෙයි ආයිත් නොදන්න අයව දැනුවත් කරාට. අයියව ඉක්මනට...
  14. thilina.rp

    Thissa Thissa

    ජපානේ නිකන් දුන්නේ නැ බන් උන් එක්ක වෙළද ආර්ථික deal එකක් ගහන්න කැමති වුන නිසා දුන්නේ අවුරුදු 5 හෝ 10 යනකන් එයාලගෙන් විතරක් electronic බඩු ආනයනය කරන්න ස්ථිර කරපු නිසා තමයි. ඒ deal එකෙන් උන් වියදම් කරපු ගානටත් වඩා කිහිප ගුණයක් අදායම් හෙව්වා කියනව. මොන රටකින් ආධාර දුන්නත් මියක් කඩන්නේ අත ලෙවකන්න...
  15. thilina.rp

    ගෑස්_ඩාන්ස්

    x7jvGnmOMrA අඩෝ මේක මතක් වුනා බන් ඇඩෙනව බන් :lol::lol::lol:
  16. thilina.rp

    මී මැස්සෝ

    migodin eha padukka paththata gena gana kalwa. aduwata idam ganna puluwan athi.:yes::yes::yes::yes: try ekak dila balanna math hari asa wadak. :D:D:D
  17. thilina.rp

    Wordpress Premium Plugins for free

    අඩෝ සුපිරි මචන් අනිවා ඕන වෙන plugin එකක් නේ ... එල කොල්ලෙක් .. අයි රේප් ++ දෙන්න හිතෙනවා...:D:D:D:D:D:D
  18. thilina.rp

    Wordpress Premium Plugins for free

    එල එල මචෝ. Advanced Custom Fields pro එකයි.Contact Form by WPForms එකයි දාපන් මටත් ඕන වෙලා තියෙන්නේ හැමෝටම වටින නිසා ඇහුවේ..:yes::yes::yes::yes: රේප්++
  19. thilina.rp

    මාතර දැන් ඇතිවී තිබෙන සිංහල මුස්ලිම් දෙප&#3538

    මේ කියන දේනම් එච්චර දන්නේ නැ ඇත්ත නැත්ත . අපේ තාත්තලාගේ ගමේ සිද්ද උන නිසා වටපිටාව ගැන කියන්නම් . town එකේ මුස්ලිම් කඩ තියනව කිහිපයක්ම . ඒ වගේම කිරින්දේ ඉදන් අකුරැස්සට යන්න පාරක තියනව ඒ පාර පටන් ගත්තු තැනෙ ඉදන් මුස්ලිම් ඉන්නේ ඊට වඩා දරුණු වැඩේ කියන්නේ මුන් උන්ගේ ෂරිය උගන්වන තැනකුත් දල ඒ හරියෙම...
  20. thilina.rp

    බෙහෙත් හිඟයක් නෑ

    ඕක බොරුවක් බන් hospital එකේ බෙහෙත් තියනව අපේ නැන්දා කෙනකේ ඇඩ්මිට් කරලා නැන්දව බලන්න අපු අයිය කෙනෙක්ට ඕක කියල වැඩ කරන කෙනෙක්. ඊට පස්සේ ඒ අයිය අදුරන ආමි hospital වල වැඩ කරන කෙනෙක් අහල එයාල කියල කොහොමටවත් හිගයක් එන්න බැ කියල ඕක කරන්නේ PHARMACY එකෙන් සෙට් කරලා දෙන කෙනාට ගානක් සෙට් වෙනවා, අනික...

    No contents